ඉබ්බාගමුව කඳුලව පාරේ ත්‍රීරෝද රියක් හා යතුරු පැදියක් ගැටී යතුරුපැදිකරු හා ත්‍රීරෝද රියේ ගිය දැරියක (15) මිය ගිය බව පොලිසිය කියයි.
දැරියගේ මව, පියා සහ බාල සොහොයුරා රෝහල් ගත කරනු ලැබ සිටිති.
ඉබ්බාගමුව කඳුලව පාරේ ත්‍රීරෝද රියක් හා යතුරු පැදියක් ගැටී යතුරුපැදිකරු හා ත්‍රීරෝද රියේ ගිය දැරියක (15) මිය ගිය බව පොලිසිය කියයි.
දැරියගේ මව, පියා සහ බාල සොහොයුරා රෝහල් ගත කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වැරැද්ද කාගේද කියන්න මම දන්නේ නැහැ. නමුත් එකක් කිව යුතුයි ,සමස්තයක් වශයෙන් ගත් කල යතුරු පැදි කරුවන් සහ ත්‍රීරෝද රථ රියදුරන් චාරයක් නැති ,හික්මීමක් නැති කොට්ටාශ දෙකක්. ත්‍රීරෝද රථයේ පිටිපස්සේ ලස්සන ලස්සන වැකි ලියනවට වැඩිය හොදයි "මරුවා සමග වාසේ ","මග මරුවා" යන වැකි ලියන එක. (නදී)