හෝමාගම මුහුදු ආහාර නිෂ්පාදන සමාගමක සේවිකාවෝ 23ක් හා සේවකයෙක් හිටි ගමන් අසනීප වී හෝමාගම රෝහලට ගෙන එනු ලැබූහ.
රෝහලේ වෛද්‍ය අධිකාරී ප්‍රදීප් රත්නායක මහතා කියනුයේ හුස්ම ගැනීමේ අපහසුව, ඕක්කාරය වැනි රෝග ලක්ෂණ ඇතිව ඔවුන් ගෙන ආ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු චෝදනා නගන්න එපා.(නදී)
ජනතාවට මෙහෙම වස විස කවන/කැවෙන රටක් අපි අහල නැහැ. ඕනෙම මගඩියක් කරලා සල්ලි හොයන්න ඉඩ දීල තියෙන නිසා තමයි මේ වගේ අමානුෂික දේවල් වෙන්නේ. මේ වගේ අපරාධ කරන්න බය නැත්තේ බලවතෙකුට කොහෙන් හෝ සම්බන්ධතාවයක් ඇති.(නදී)
අනේ මොන වස ඔයලා කෑවත් බලදාරීන්ට කිසිම ප්‍රස්නයක් නැහැ.ඒගොල්ලෝ හෙට ආයතනය නැවත අරියි කිසිම ප්‍රස්නයක් වුනේ නැහැ වගේ.(අ)