තම ගෙවත්තේ කෙසෙල්කැනක් කැපීමට ගිය රූපලාවන්‍ය ශිල්පිනියකගේ කිහිල්ලේ සිට ළය දෙසට ඇතුළු වූ ලීයක් ද සමග මාතර රෝහලට ගෙන එනු ලැබීය.
විශේෂඥ වෛද්‍ය වී.පී. ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් පැයක පමණ සැත්කමකින් පසු එම ලීය ඉවත් කිරීමට සමත් වූහ.
තම ගෙවත්තේ කෙසෙල්කැනක් කැපීමට ගිය රූපලාවන්‍ය ශිල්පිනියකගේ කිහිල්ලේ සිට ළය දෙසට ඇතුළු වූ ලීයක් ද සමග මාතර රෝහලට ගෙන එනු ලැබීය.
විශේෂඥ වෛද්‍ය වී.පී. ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් පැයක පමණ සැත්කමකින් පසු එම ලීය ඉවත් කිරීමට සමත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයින් ගියා මදැයි.(නධී)
මෙවා කාගෙවත් වැරදි නෙවෙයි අපි පතාගෙන ආපු හැටි වෙන්න තියන දෙයක් අනිවාර්යයෙන්ම වෙනවා ඒවා වලක්වන්න කාටවත් බැහැ. ඒක තමයි ඇත්ත.(නදී)
සහෝදරිය ඔයාට ඉක්මන්සුව. වෛද්‍යවරයා දෙවියෙක්.(නදී)
ලංකාවේ බොහොම දක්ස දොස්තරලා සිටිනවා. මීට පෙරත් මේ වගේ විස්මිත වැඩ කිහිපයක්ම පුවත් පත් වලින් දැක්කා.(නදී)
වේද දෙවිවරුට පිං අත්වේවා...!!! (නදී)
ඉක්මන් සුවය ලැබේවා. (ත)
හදිසි අනතුරක් කියන්නෙ ඇහි පිල්ලමක් සලන නිමේෂයකදි සිදු වෙන්ඩ පුලුවන් දෙයක්. මනා සූදානමකින් වැඩක් කරනවා නම් අනතුරු අවම කරගන්න පුලුවන්. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.(නදී)
මෙවැනි අනතුරු උනාම දෙන ප්‍රථමාධාර ගැන එක්තරා මාධ්‍යයකින් නිතරම ජනතාව දැනුවත් කළා. ඒකට ස්තුතියි.(නදී)
ඔබට ආචාර කරනවා (දිල්)
ලංකාවේ දැන් හදිසි අනතුරු හරිම වැඩියි. මේ අවුරුද්ද පටන් ගත්තෙම කරදර , විපත් හදිසි අනතුරු වලින් . ඉක්මන් සුවය පතනවා. (නදී)
කරන දේ ගැන හරියට දැනගෙන කරනවා නම් මේ වගේ අනතුරු වෙන්න නැ නේද ?(දිල්)
ඉක්මන් සුවය ලැබේවා ! (දිල්)
හොද දක්ෂ කමක් .වෛද්‍ය වෘතිය එහෙම වෙන්න ඕනේ. ඒක වෛද්‍යවරයෙකුගේ යුතුකමක්. ඒකට අනවශ්‍ය නාමික ප්‍රසිද්දියක් දීම චර්යා දර්මයට සුදුසු නැහැ. මේ වගේ දේවලින් පුද්ගලික ලබා ප්‍රයෝජන ගන්න සමහර දොස්තරලා බලාගෙන ඉන්නවා.(නදී)
වෛද්‍යතුමනි, ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයට බොහොම පින්. ඔබ වැනි දෙවිවරුන්ට තියන සැලකිල්ල මදි. ඒ නිසා තමා ඔබ වැනි අය ලංකාවේ නැත්තේ. (නදී)
ඕවගේ දේවල් රට පුරාම වෙනවා. දොස්තර මහත්තුරුත් වැඩ දෙනවා. පත්තරේ වැටෙන්නේ දකුණ විතරයි. දකුණේ මාධ්‍යවේදීන්ට අපේ ප්‍රණාමය. අනිත් අයත් ඉගෙන ගන්න. (නදී)
තෙරුවන් සරණින් ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා(දිල්)
සුභපතනවා (දිල්)
බහුතරයක් බෞද්ධයින් සිටින රටක එදිනෙදා කටයුතුවලදී බෞද්ධ ඉගැන්වීම් වලින් ප්‍රයෝජනය ගන්නවා අඩුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන "සම්මා සති" පුරුදු පුහුණු කළ ඇත්තෙකුට මෙවැනි අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ අඩුයි. (නදී)
වැඩකරන කොට හොයල බලලා කරන්න සොයුරිය ඔබට ඉක්මන් සුව (දිල්)
ගොඩක් හොද වැඩක්.වෛද්‍යතුමණි . (දිල්)
මොනවා කලත් පරිස්සමින් කරන්න ඕනෑ (දිල්)
සොයුරිය ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (දිල්)
අනේ වාසනාවන් (දී)
ඇත්තටම වෛද්‍යවරු කියන්නේ දෙවිවරු.(නදී)
ඔබට අපගේ උත්තමාචාරය(දිල්)
මාතර රෝහලේ කාර්ය මණ්ඩලයට සුභ පැතුම් (දිල්)
වෛද්‍ය තුමනි ,ඔබ ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට මෙවන් විස්කම් කිරීමට තවතවත් ශක්තිය ලැබේවා..!!! (දී)
වෛද්‍යවරු ඇතුළු හෙඳ කාර්ය මණ්ඩලයට බොහෝම පිං.(දිල්)
ඔබට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි (දිල්)
තෙරුවන් සරණයි සියල්ලන්ටම (දී)
ඉක්මන් සුවය ලැබේවා (දිල්)
මෙම සැත්කම සාර්ථකව කළ රෝහල් කාර්ය මණ්ඩලයට මාගේ හද පිරි ප්‍රණාමය(දිල්)
ඉක්මන්සුව පතමී. (නදී)
කල්පනාවෙන් වැඩ කළ යුතුයි.ඉක්මන්ටම සුව වේවා.වෛද්‍ය තුමන්ට දීර්ඝායු පතමි (දිල්)
දැනගියොත් කතරගම, නොදැනගියොත් අතරමග.(නදී)
කොයි වැඩේ ගැනත් තේරුමක් තිබිය යුතුයි.(නදී)
ඕනෙම වෘත්තියක වටිනාකමක් තියෙනවා. තමා කරන වෘත්තීය සේවා ලාභියාට උපරිමයෙන් දෙන එක ඔහුගේ යුතුකමක්. ඒකට තමයි සුදුසු පුද්ගලයන් තෝරලා පුහුණුවක් ලබලා දීල, නිලතල දීල, වැටුප් තලයක් ලබලා දීල තියෙන්නේ. ඉතින් අනවශ්‍ය පිම්බීමක් අවශ්‍ය නැහැ.(නදී)
මේ වගේ දොස්තරලට බුදු බව අත් වෙන්ඩ ඕනේ .(අ)
ඉක්මන් සුවය ලැබේවා........(අ)
පව් ඒ අක්ක තමන්ගේම වත්තේ වැඩක් කරන්න ගිහින් නේ මේ විපත වෙලා තියෙන්නේ ..කෙසේ වෙතත් දොස්තර මහතා ඇතුළු ඉස්පිරිතාල සේවක පිරිසටත් , අක්කටත් හොඳක්ම වේවා.(නදී)
දොස්තර මහත්තය පොඩියට හිනාවක් එහෙම දාගෙන බලාගෙන ඉන්නේ " මට මේවත් වැඩද" කියල හිතාගෙන බවයි පෙනෙන්නේ.(නදී)
දොස්තර මහත්තයා නම් පොඩ්ඩක් වත් කලබල වෙලා නැති පාටයි .. හොඳ වැඩකාරයෙක් වගේ.(නදී)
මාතර ඉන්නේ වැඩ්ඩෝ තමයි (දී)
ලංකාව දැන් දැන් හොඳ සැත්කම් සාර්ථකව නිමකරලා තියනවා මේක කොච්චර හොඳ ප්‍රගතියක්ද (අ)
ලංකාවේ දැන් මේ විදියේ අනතුරු වැඩී වගේ පෙනෙන්නේ. (අ)
ඉක්මන් සුවය ලැබේව (අ)
දොස්තරලා දෙවිවරු කියල අයෙමත් මුළු රටටම දැනුන. බුදු සරණයි දොස්තර මහත්වරුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන අපේ ජිවිත බේරගන්නවාට (අ)
වෛද්‍ය වී.පී. ගමගේ මහතාණනි ඔබ ජාතියේ මිල කල නොහැකි පුත් රුවනකි දායාදයකි සෑම දෙනාටම තෙරුවන් සරණ පතමු (අ)
ලංකාවේ දැන් මේ විදියේ අනතුරු වැඩී වගේ පෙනෙන්නේ. යමක් කිරීමට පෙර එහි ඈති අවදානමට සූදානම් වී වැඩය කිරීමට පටන් ගත යුතුය. මෙවැනි දේවල් විය යුතු වන්නේ හොරුන්ට ........(අ)
ඉස්සර අපේ අම්මලා ආත්තම්මලා ගෙදරදොරේ වත්තේපිටියේ සියලුම වැඩ කළා. දැන් අයට එහෙම බැහැ පුරුදු පුහුණුවුන වෘත්තීය හැරෙන්නට. පේනවානේ රූපලාවන්‍ය ශිල්පිනිය කරගෙන තියෙන වින්නැහිය. (අ)
දැන් මේ වගේ අනතුරු කියක් නම් උනාද...? සොයුරිය ඔබට ඉක්මන් සුවය ලැබේවා...!!! (අ)
මෙවැනි අනතුරු සිදුවෙන්නේ තමන් කරන්නේ මොකක්ද? කරන්න යන්නේ මොකක්ද? කියා හොඳ සිහි බුද්ධියෙන් නොසිතන නිසයි.හේමන්ත කියනවා වගේ මෙවැනි අනතුරු වැඩි වෙලා.හැම දෙසම හැම දෙයම දෙස සෝදිසියෙන් බලා ක්‍රියාවකට එළඹිය යුතුයි.''ගසට කෙටුම ගස මුල පෑ යුමෙන් දැනේ''.ඉක්මන් සුවය පතමු. (අ)
වී.පී. ගමගේ කියන්නෙ හොඳ වෛද්‍යවරයෙක් මා දන්නා තරමින් ඔහුගේ සැත්කම 100% සාර්ථකයි....(අ)
මේක විශ්වකර්ම වැඩක්ද කියල පළපුරුදු දොස්තර කෙනෙක්ගෙන් අහල බලන්න. (දී)
හදවත පොහොසත් ජීවකයන්ට ගෞරවනීය ප්‍රණාමය (අ)
සුවපත් වේවා (දිල්)
මේ ගොල්ලොම නේද අර නීති ශිෂ්‍යාවගේ අත කැපුවේ (දී)
මෙම සැත්කම සාර්ථකව කළ රෝහල් කාර්ය මණ්ඩලයට මාගේ හද පිරි ප්‍රණාමය (අ)
මට නම් හිතෙන්නේ අනතුරු වැඩි වෙනවා නෙමෙයි මාධ්‍ය දියුණුවත් එක්ක වාර්තාවෙනවා වැඩියි. කොහොම උනත් දැන් අපේ රටේ දක්ෂ වෛද්‍ය තුමන්ලා සිටීම ජනතාවගේ වාසනාවක්. තෙරුවන් සරණින් ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා.(නදී)
මෙම සැත්කම සාර්ථකව කළ රෝහල් කාර්ය මණ්ඩලයට මාගේ හද පිරි ප්‍රණාමය (අ)
ඇත්තටම මේ විදිහේ අනතුරු දිගටම අපිට අහන්ඩ ලැබුනා පසුගිය ටිකේම ලක්ෂ්මන් මහත්තයා කියන විදිහට තමන් කරන්නේ මොකක්ද කියා හොදින් හිතා බලා කටයුතු කිරීමෙන් මෙවැනි අනතුරු අඩු කරගත හැකියි. ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
නිතරම කව්රුත් සිහියේ තබාගත යුතු කරුණක් වන්නේ ඉදිරියේ ඇති අනතුරු සහ විය හැකි අනතුරු.(නදී)
මේ ලෝකයේ ඉන්න ලොකුම වෛද්‍යවරයා දෙවියන් වහන්සේයි. උන්වහන්සේ උන්වහන්සේගේ දැනුම ගෝලයන්ට දීලා මේ ලෝකයට එවලා තියෙන්නේ අසරණ රෝගීන් සුවකරන්න. ඒක සැබෑම හාස්කමක්. දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංශා වේවා!! (නි)
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (ත)
වෙදදුරුතුමනි ඔබ දක්ෂ කෙනෙකු බව අපි අවුරුදු 10 සිට දනිමි. ඔබ එය තවත් එය තහවුරු කළා.මේ වගේම මාතර රෝහලේ ඉන්න මගේ පියාත් සුවපත් කළ මැනවි. (දිල්)
රූපන් ජිරති. ඉක්මන් සුවය පතමි.(නදී)
මේ විදිහේ ප්‍රතිකාර වෛද්‍යවරුන්ගේ යුතුකමක්. (නදී)