අරංගල හෝකන්දර සෙනෙහස ඡ්‍යෙෂඨ පුරවැසි සංගමයේ අටවැනි සංවත්සරය අරංගල සණස ශාලාවේදී අළංකාර ලෙස පැවැතිවිණි
හෝකන්දර ශ්‍රී රත්නාරාම විහාරාධිපති රළපනාවේ අරියසාර හිමියන්ගේ අනුශාසනානා වෙන් අනතුරඇව මෙදින උත්සවය ඇරඹිණි
ප්‍රදේශයේ මව්වරුන් පිය වරුන් දෙසීයකට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටි අතර ඔවුන්ගේ නැටුම් ගැයුම් අංග වලින් උත්සවය හැඩ කළේය
සෙනෙහස සංගමයේ සභාපති වශයෙන් ඩැනී ඩබ්ලිව් පතිරණ මහතා කටයුතු කරය
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හොද දෙයක් . හැමෝම වැඩිහිටියෝ එකතුවෙලා මේ වගේ දේවල් කරනවානම් හරිම හොදයි . ඒ අයගේ පාළුව කාන්සිය නැති වෙන්නත් තරුණ බාල අයගේ අවබෝදයටත් මේ වගේ දේවල් ප්‍රයේජනවත් වෙයි.(නදී)
හරිම ෂෝක් අනේ ..!! විනෝදකාමී අයට මෙය ඉතාමත් වටිනනවා ඇති නේ..(නදී)
ඉතාමත් ඉහලින් අගය කල යුතු වැඩක්. නියම මවු වරු පියවරු කියන්නේ බුදුන් හා සමාන අය. මේ අයගේ මානසිකත්වයට මේ වැඩේ ගොඩක් වැදගත් මේ වගේ දේවල්.(නදී)
හොඳ වැඩක්.(නදී)
වැඩිහියන්ගේ සතුටත් ගොඩක් වටිනවා.(නදී)