පානදුර ගලිගොඩ ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති හිමියන් සැතපී සිට කුටියට අද අළුයම වෙඩි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.
රත්නපුර පොතුපිටියේ ඥානසාර හිමියන්ගේ පැමිණිල්ල අනුව පැවසෙන්නේ ජනේලයෙන් තැබූ වෙඩිල්ල බිත්තියේ වැදී ඇති බවයි. කළු ඇදගත් පුද්ගලයකු ජනේලය ළඟ සිට දුවනු දුටු බව හාමුදුරුවෝ පොලීසියට කියා ඇත.
ඒ හිමියන් වෙඩිල්ලෙන් බේරී ඇති බව පොලීසය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලට උණ්ඩ වෙඩි. අනික් වන්දනා තැන් වලට මල් වෙඩි. කාගේ අනින් ද දන්නේ නැහැ මේ කොයි වෙඩිත්.(නදී)
බලන්න දෙයක් නැහැ ලොකු කෙනෙක් හවුල් ඇති.(නදී)
රටකට ගිය කල (දී)
භීෂණය යලිත් හිස ඔසවනවද? (නදී)
ගරු ජනාධිපති තුමනි, ආරක්ෂක ලේකම් තුමනි, මේ වගේ ගියොත් ආයෙත් ලොකු විනාසයකට අත වනනවා. මේ ප්‍රස්න මුල් දුවන්න කලින් මේ දේ කරපු අයව සොයා බලා වහාම පියවරක් ගන්න. (නදී)
ඒක නම් ඇත්ත සත්‍යා. අර පහන් ඒ ගැන වෙන නිව්ස් එකක ප්‍රශ්නයක් අහල තිබුන කව්රුවත් පිළිතුරු දුන්නෙත් නැහැ. මට තේරෙන්නේ නැහැ මේ මොනවද වෙන්නේ කියලා. හාමුදුරුවනේ, ඔබගේ ජිවිතයට හානියක් නොවුන නිසා සතුටුයි.(නදී)
ආරක්ෂක ලේකම් තුමාට මෙය කිව්වොත් නම් ඉක්මන් පියවරක් ගන්න බව දන්නවා. ආරක්ෂක ලේකම් තුමනි ඔබේ ඇස ගැටේවා.(නදී)