ගෙවල් බිඳ බඩුමුට්ටු සොරා ගැනීමේ අපරාධ 31කට සම්බන්ධ සහෝදරයන් දෙදෙනකු ඇතුළු තිදෙනකු (27, 29 සහ 34) සොරාගත් රත්‍රන් ග්‍රෑම් 43.670ක් සහ හෙරොයින් ග්‍රෑම් 2.120ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.
29 හැවිරිදි ප්‍රධාන සැකකරු බොරු නමකින් මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවට ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාට තොරතුරක් අනුව විමර්ශන අරඹා සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් කිලෝ 42 ක්ද? (නදී)
චමින්ද, රත්රන් පවුමක් යනු ග්‍රෑම් 8.6කි. (නදී) .
හොරු උනත් සහෝදරයොනේ! වෙන ආදර්ශයක් දෙන්න බැරිනම් හොරකම් කරන හැටි හරි කියල දෙයිනේ. (දී)
රිස්වාන්, රත්තරන් පවුමක් යනු ග්‍රෑම් 8 කි. (නදී)
මොකක්ද සත්‍යයා වහාම ගතයුතු පියවර? මේ කන්නයෙත් අස්වනු වල් සත්තුන්න්ටම කන්න දීල නිහඬව ඉන්න කියන එකද? ඔහේට හොඳනම් මට මොකද? (නදී)
මේ කා ගැනද කියන්නේ.(නදී)
එහෙම කිව්වම මම හිතුවේ වෙන දෙයක් !!!!!!(අ)
ඔය තත්වයෙන් ගොඩ එන්න ජනතාවට වහාම පියවරක් ගන්න වෙනවා. (අ)
සහෝදර හොරු ලංකාවට අලුත් දෙයක් නෙවෙයි.(නදී)
සහෝදර හොරු.(නදී)