සබරගමු ලෙඩේ වැඩිවේ : ගුරෝ සාකච්ඡාවලින් ඉවත් වෙති සබරගමු සිසුන් තම යෝජනා ප්‍රතික්ෂේප කිරීම නිසා විශ්ව විද්‍යාලයේ අර්බුදය විසඳීම සඳහා පාලනාධිකාරිය හා සිසුන් අතර මැදිහත්කරුවකු ව 16 October 2014
පැරීසියේ සම අයිතිය වසන්තය සොයයි පැරීසියේ සම අයිතිය ව්‍යාපාරයේ සංවිධානත්වයෙන් ‘‘වසන්තය සොයා‘‘ නමින් සංස්කෘතික සැඳෑවක් ඔක්තෝබර් 19 වැනි ඉරුදින සවස 02ට පැරිස් 16 October 2014
නීතීඥවරිය අත්අඩංගුවට ගන්නැයි උසාවියෙන් නියෝග විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියා රැකියා ලාභීන්ගේ මුදල් වංචා කළැයි කිය 16 October 2014
සංඝරත්නයට දබරඟිල්ල විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට විදේශයන්හිදී සිදුවන අතවර හා ඔවුන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් අනුග 16 October 2014
බර්මින්හැම් ජේතවන විහාරයේ කඨින පිංකම එංගලන්තයේ දෙවැනි ප්‍රධාන නගරය ලෙස සැලකෙන බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පුජෝත්සවය විහාරාධිපති රාමඤ්ඤ නික 16 October 2014
හෙට (17) කාලගුණය වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිළි ස්වභාවය නිසා, අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අකුණු සමඟ වැසි ඇති වේ. ඇ 16 October 2014
නොරටුන්ට උතුරට යන්න අවසර ඕනෑ උතුරේ යුද්ධය දැඩිව පැවැති ප්‍රදේශයන් වලට ඇතුළුවීමට අපේක්ෂා කරන විදෙස් සංචාරකයින් හා සංවිධානයන් ඒ සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන 16 October 2014
ලුනාව ආයුර්වේදෙට විදුලිපංකා මොරටුව කාන්තාවෝ තිදෙනෙක් මොරටුව ලුනාව දිස්ත්‍රික් ආයුර්වේද රෝහලට විදුලිපංකා තුනක් පිරිනැමුහ. සුභාපති ප්‍රනාන්ද 16 October 2014
බර්ලින් සම්බෝධි විහාරයේ වස් පිංකම ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේනාධිපති රඹුක්ව 16 October 2014
අනඳ පුතාට වකුගඩුවක් ඉල්ලයි කොළඹ ආනන්ද විද්‍යාලයයේ කලා අංශයේ උසස්පෙළ සිසුවකුවන දනිඳු අශේන් එදිරිවීර පුතුට වකුගඩු බද්ධයක් කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය අනුර හේව 16 October 2014
ගුවන් නිලධාරියා මගමරුවා සමඟ යයි මිනුවන්ගොඩ මැඩෑමුල්ලේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කළ කටුනායක ගුවන්තොටුපොළ ගුවන්හමුදා කඳවුරේ බ 16 October 2014
උප කුලපතිත් දිරච්ච ලණුවක් කාලා ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු බව කියන ලිපියක් අනුව පේරාදෙණිය සරසවි සේවකයනට සහන මිලට ත්‍රීරෝද රථ ලබා දීම සඳහා රුපියල් ලක්ෂ තිහකට වැ 16 October 2014
මැටි වළේ කරුමය උළු නිෂ්පාදනය සඳහා දංකොටුව,වයිකාල හා බෝවත්තේ වසර ගණනාවකට පෙර කැපු මැටි වළවල් රැසක් කුඩා වැව් බවට පත් වී බරපතල පරිසර හානියක් සිදු 16 October 2014
ඌව ඇමැතිවරු බ්‍රහස්පතින්දා දිවුරති ඌව පළාත් සභාවේ නව ඇමැතිවරුන් ලෙස අනුර විදානගමගේ, කුමාරසිරි රත්නායක, චාමර සම්පත් දසනායක සහ සෙන්දිල් තොණ්ඩමන් මහත්වරුන් බ්රහස්පත 15 October 2014
ලක්ෂ පහක් කොල්ලකයි පිළියන්දල දී අද සවස ජංගම දුරකන පෙර ගෙවුම් කාඩ් අලෙවිකරුවනුලේ බෑගයේ තිබූ රුපියල් ලක්ෂ පහක් ද, පෙර ගෙවුම් කාඩ් මැෂිමක් ද, පෙරගෙවුම් ක 15 October 2014
රුවන්වැල්ලේ සුළඟක් අද රාත්‍රී හමා ගිය සුළඟකින් රුවන්වැල්ලේ ගෙවල් 60ක පමණ වහළ කැඩී ගසකට යටවුණු පුද්ගලයකු මිය ගිය බව සහන සේවකයෝ කියති. 15 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 15) ඔක්තෝබර් මස 15 දිනයන්හිදී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය 15 October 2014
හිරෙන් ගෙදරට හලෝ බන්ධනාගාර රැඳැවියන්ට තම ඥාතීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා දුරකතන ඇමැතුම් ලබා ගැනීමේ මධ්‍යස්ථානයන් වැලිකඩ බන්ධනාගාරයේ 15 October 2014
‘‘හුගක් අය මට කතා කරන්නේ කසුන් යසස් කියලා’’ මේ හුරුබුහුටි යෞවනයාගෙ නම කසුන් චාමර. නමුත් කලා ක්ෂේත්රයේ වගේම ඉන් එහා සිටින බොහෝදෙනා ඔහු හඳුනන්නෙ යසස්ගෙ පුතා ලෙසයි. දන 15 October 2014
‘ගමනක් යන්න එළියට වඩින්න‘ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවෙන් ඉවත් වී ආණ්ඩුව විවේචනය කරන්නේ නම් ඒ හිමියන් සමඟ එක්ව ගමනක් යෑමට තම පක්ෂයට හ 15 October 2014
පොලිසිය සිංහපුර කඩු මොට කරයි කොළොන්නාවේ දෙපිරිසක් අතර පවතින ගැටුමකට සම්බන්ධ බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය කඩු නවයක්, බෝම්බ තුනක් හා තුවක්කු 15 October 2014
කබර හූනා සතුන්වත්තට කබර හූනකු රුපියල් ලක්ෂ හයකට විකිණීමට ගිය බව කියන පුද්ගලයකු ඔක්තෝබර 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහ 15 October 2014
මීගමු රෝහල් අධ්‍යක්ෂිකාවට මරණ තර්ජන මීගමුව මහ රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මියගේ ජංගම දුරකථනයට කතා කළ රෝහලට සම්බන්ධ සුළු කොන්ත්‍රාත්කරුවකු අසභ් 15 October 2014
අලි ඇත්තු ඔවුන්ගේ රාජ්‍යය ඉල්ලති විල්පත්තුවේ අලි ඇත්තුද බුද්ධංගල අලි ඇත්තු ද අද (15) ඔවුන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වුහ. පුත්තලම කුරුණෑගල ප්‍රධාන පාරේ කල්අඩිය හ 15 October 2014
අපේ යාළු මාළුවෝ - 1 (ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා ශ්‍රී ලංකාව අවට මුහුදේ වාසය කරන මාළු පිළිබඳ විස්තරාත්මක ලිපි පෙළක ආරම්භය.) කළු ඉරි රන්වන් හල්මල් 15 October 2014
හෙට (16) කාලගුණය අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අපරභ 15 October 2014
"දහම් හඬ" අධ්‍යාපන සත්කාරය කැලණිය පට්ටිවිල දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 2010 සිට සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් නොමිලේ පරිගණක පුහුණුව සලසයි. සිංගප්පු 15 October 2014
බසයක් පල්ලමේ තෙල්දෙනියේ දී බසයක් පෙරළී එක් අයකු මිය ගොස් පනහකට තුවාල වී ඇතැයි පොලිසිය කියයි. 15 October 2014
එන් ජී ඕ වැඩමුළුවට කළුගලක් ට්රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හැව්ලොක් ටවුමේ හෝටලයක සංවිධානය කර තිබුණු ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුවක් නතර කරන ලෙස දුර 15 October 2014
බැර ලෝහ හානිය නිමක් නැතිලු බැර ලෝහවලින් තෙත් බිමට සිදුකරන හානිය මිනිසාගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් බව කොළඹ විශ්ව විද්‍යාලයයේ සත්ත්ව විද්‍යා අංශය නවතම පර්ය 15 October 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026