අතීත මතකය (ඔක්තෝබර් 19) ඔක්තෝබර් 19 දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 19 October 2014
ව්‍යවස්ථාව වෙනස් නොකළොත් හෙළ උරුමයෙන් පොදු අපේක්ෂකයෙක් ජාතික හෙළ උරුමයේ 11 වැනි සංවත්සරය අද මහරගම දී පැවැත්වුණු අතර ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයක් නොකළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී තුන්වන පො 19 October 2014
අම්මා ස්පාඤ්ඤයේ තාත්තා ප්‍රංශේ දුව හොරකමේ භාෂා පහක් කථාකරන එක් දරු මවක (38) ගෙවල් කිහිපයක් කුලියට ගෙන ඒවායේ වටිනා භාණ්ඩ ද, පනස් දෙනකුගෙන් පමණ රුපියල් 50,000 බැගින් ද වංචා කළැයි සැකප 19 October 2014
අට්ටාලය කැඩුවාට සිසුහු වීදි බසිති සබරගමු විශ්ව විද්‍යාල සිසුහු පඹහින්න මංසන්ධියේ ඉදිකළ අට්ටාලය කඩා ඉවත් කළැයි අද බදුල්ල - කොළඹ මාර්ගයේ විරෝධතාවයක නිරත වූහ. උසාව 19 October 2014
බොරු කකුලෙනුත් වැඩ පෙන්වයි කොළඹ අසරණ සරණ සමිතිය සහ ජායිපූර් කෘත්‍රිම පාද පළඳින්නන්ගේ සංගමය එක්ව ආබාධික වූවන්ගේ මානසික මට්ටම ඉහළ නැංවීමත් ඔවුන්ගේ ක්‍රීඩා ක 19 October 2014
පතහවත්තෙ නිධන් ගන්න උමගක් කපලා රයිගම පතහවත්ත පුරාණ පොකුණ අසල පුෂ්පකරාරාමයට උමගක් කැපූ බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. නිධන් හෑරීමේදී සිදුකරන 19 October 2014
දරුවා දිය බඳුනේ ගිළේ වයස අවුරුදු 2 ක දරුවකු වතුර පිරුණු භාජනයකට වැටී මියගිය බව හලාවත පොලිසිය කියයි. සෙල්ලම් කරමින් සිටියදී දරුවා වතුර බඳුනට වැටී ඇතැයි ප 19 October 2014
දඹුලු කුණු ලූනු පදවි වැසියන්ගෙ බඩේ කෑමට නුසුදුසු නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුණු බක්කියට දමන ලොකු ලූනු සෝදා පදවිය වැනි පළාත්වලට යවන සිද්ධියක් සොයා ගැනීමට දඹු 19 October 2014
බෙහෙත් ගන්න චීනෙනුත් හොරිවිලට පාරම්පරික කැඩුම් බිදුම් වෙදකම සදහා හොරිවිල ට ඇත්තේ ඉහළම තැනකි. හේරත්හාමි වෙදමහාතාගේ බාල පුත් එස් .එම් . ශාන්ත සෙනවිරත්න මහතා සිය ප 19 October 2014
ජනක ඇමති මොකක්දෝ කියයි සාධාරණ වැඩපිළිවෙළක් යටතේ ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉන්නට බලාපොරොත්තුවන බව ඉඩම් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසී 19 October 2014
කූඩාරම් සොරකමට ප්‍රා.මන්ත්‍රී සොයයි කිරිබත්ගොඩ සිල්ලර කඩයක කූඩාරමක් සොරා ගත්තැයි සැකපිට කැළණිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වෛද්‍ය ජයන්ත කබ්රාල් අත් අඩංගුවට 19 October 2014
දුම් පරීක්ෂණයේදී යතුරුපැදිකරු කාරයට යටවේ දුම් පරීක්ෂණයක් සඳහා මොරටුවේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයකට ගෙනගිය කාරයක් පසුපසට ඇදී ගොස් යතුරු පැදිකරුවකු (52) බරපතල තුවාල ලැබූ බව පො 19 October 2014
සජින් වාස් නෝනිස් ප්‍රහාරය මග හරී ප්‍රංශයේ හිටපු තානාපතිනියක වන තමරා ගුණනායගම් මහත්මිය එක්තරා රූපවාහිනී වැඩසටහනකදී තමා සම්බන්ධයෙන් සිදුකළැයි කියන ප්‍රකාශයක් ප 19 October 2014
ලක්ෂ 40 ක සල්ලි පස්සෙන් වැටේ රුපියල් හතලිස් ලක්ෂ අසු දහසක් වටිනා විදේශ මුදල් සහිත පාර්සල් දෙකක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකි 19 October 2014
දැදුරු ඔය පිරෙයි පැවැති මහ වැසි සමග දැදුරු ඔයේ වාන් දොරටු 8ක් විවෘත කළ බවත් පහළ නිම්නයේ ජනයා සෝදිසියෙන් සිටිය යුතු බවත් වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති. 19 October 2014
කිරිකැටියත් ගංවතුරෙන් බේරගනී සිකුරාදා සිට පැවති වැස්සෙන් දකුණේ පවුල් 300 කට ආසන්න ප්‍රමාණයක් ගංවතුරට අසුවිය. ගාල්ල, ඉමදූව, උඩුගල, ඇල්ලලගොඩ, යක්කලමුල්ල, වල්පොළ, පො 19 October 2014
දෙමළ සන්ධානය බැරි වැඩක් කරන්න හදනවා උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්න පොල් කටුවෙන් වැසීමට දෙමළ ජාතික සන්ධානය අසාර්ථක උත්සාහයක යෙදෙන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානා 19 October 2014
පම්බල දේවගැති මැරේ දේව නියමයක් යැයි කියමින් බාල වයස්කාර කන්‍යාවන් දෙදෙනකු කෙලෙසූ බව කියන දේවගැතිවරයකු (30) හලාවත රෝහලේදී මියගිය බව පොලිසිය කියයි. වස 19 October 2014
කතරගම බසයේ හොර සල්ලි තොගයක් කොළඹ කතරගම බසයකින් රුපියල් දහසේ හොර නෝට්ටු 104 ක් සොයාගත් බස් කොන්දොස්තරවරයෙකු එය අද අලුයම ගාල්ල පොලීසියට බාර දී ඇත. එස් 60, 303, 244 19 October 2014
පොලිසිය පඹහින්න අට්ටාලය ගලවන් යයි සබරගමු සරසවි සිසුන් පිරිසක් දින 46ක් පමණ පඹහින්නේ ඉදිකර තිබූ සත්‍යග්‍රහා අට්ටාලය පොලිසිය අද (18) ගලවා රැගෙන ගියේය. නිදහස් අධ් 18 October 2014
වැලිපැන්න පිවිසුම ගංවතුරෙන් යට වෙයි අද අලුයම සිට ඇද හැළෙන මහා වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයෙ වැලිපැන්න පිවිසුම සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇතැයි පොලිසිය කියය 18 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 18) ඔක්තෝබර් මස 18 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැගත් සිදුවීම් කිහිපයක මතකය මේ වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 18 October 2014
දෙපාරකට වඩා ‘කෑම බෙදා ගන්න එපා‘ දෙපාරකට වඩා කෑම බෙදා ගන්නා මිනිහා පෙරේතයකු ලෙස ගැමියා හඳුන්වන බවත් මහින්ද රාජපක්ෂ ජනපතිතුමා දෙපාරකට වඩා ජනාධිපතිවරණයට ඉදිරිපත 18 October 2014
ගොඩ බෙහෙත් කරන්න ගිහින් විහින් මැරේ පාදයේ ඇති තුවාලයක් සුවකර ගැනීමට ඉබ්බාගමුවේ නගරයේ බටහිර බෙහෙත් අලෙවිහලකින් ඉල්ලාගත් බෙහෙත් පෙත්තක් බිව් ඉබ්බාගමුවේ කරණවෑමියකු ව 18 October 2014
ලොකු ලුනු කිලෝවට රුපියල් 20ක් වැඩියෙන් ඉල්ලයි දඹුලු ලොකු ලුනු කිලෝවකට රුපියල් 80වකට සතොසෙන් මිලදී ගන්නැයි ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහා වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 18 October 2014
යක්කලමුල්ලේ පවුල් 100ක වඩා අවතැන් යක්කලමුල්ල වල්පළ, බඳුන්ගල, කළුදියවල, පොල්පාගොඩ යන ග්‍රාම නිලධාරීවසම් වල පවුල් 100ක් පමණ අවතැන් වී සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ් 18 October 2014
මාර ගස මාර වැඩක් කරයි මගුල් ගෙදරක යමින් සිටි පිරිසක් රැගත් ගමන් ගත් මෝටර් රියක් මතට තුන් මුල්ලේ දි දැවැන්ත මාර ගසක් ගසක් කඩා වැටි ඇති නමුදු එහි සිටි පස 18 October 2014
මුහුදත් රළු වෙයි: අහසත් ගොරවයි දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශ වල පවතින වැසිබර කාලගුණ තත්ත්වය තව දු 18 October 2014
කිඹුලා නාවික කඳවුරේ නැංගුරම් දමයි පානදුර මෝදර නාවික හමුදා කඳවුරට අද අළුයම අමුත්තෙක් පැමිණියේය. බොල්ගොඩ ගං මෝයත් මහ මුහුදත් ආසන්නයේ පිහිටි මෙම කඳවුරේ මහ පඳුරක් 18 October 2014
දොස්තරවරියයි, රියදුරු සහයකයි මරුට පුත්තලම, හලාවත මාර්ගයේ බත්තුළුඔය ප්‍රදේශයේදී ලොරියක් හා ගිලන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් වෛද්‍යවරියක් ඇ 18 October 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026