නව තාක්ෂණයෙන් ලොව සමීපවීමත් සමග අනුගමනය කළ යුතු මාධ්‍ය සදාචාරය පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අනුග්‍රහයෙන් කොළඹ දී පැවැත්වේ. එතෙර මාධ්‍යවේදින් හා සරසවි මහාචාර්යවරුන් කිහිප දෙනකු ද මෙතෙර මාධ්‍යෙව්දීන් කිහිප දෙනකු ද මේ සාකච්ඡාවට එකඟවී සිටියි.

 P1090423 - Copy

P1090426