ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ජනපති වාර්තාව ඉල්ලයි මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෝෂ සම්බන්ධයෙන් ජනපතිට දීම සඳහා කළ විමර්ශන වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන ලෙස ලංකා 10 September 2014
නිදන් හොරා තලගුණ වෙහෙරටත් පනී මහනුවර තලවිගුණ වෙහෙර නිදන් හොරුන් විසින් වසනසු ලැබ ඇත. දුටු ගැමුණු රජු රුහුණේ සිට සිය සේනාව සමඟ අනුරාධපුරයට යද්දී නතර වූ ස්ථාන 10 September 2014
නාවික බවුසරය කාණුවේ ගාල්ල සමුද්‍ර මාවතේ දී දක්ෂිණ නාවික කඳවුරට අයත් ජල බවුසරයක ජලටැංකිය කැඩී කාණුවකට පෙරළී ඇතැයි පොලිසිය කියයි. 10 September 2014
මොණරාගල ඕ.අයි.සී.ට මාරුවක් මොණරාගල පොලිස් ස්ථානාධිපති හිටිහැටියේ දඹගල්ල පොලිසියට මාරුකැර ඇතැයි පොලිස් ආරංචි කියයි. උෟව ඡන්දයේ දී ඔහුට එරෙහිව පැමිණිලි ලැ 10 September 2014
අනියම් පෙම තරුණයාට මරු ගෙනෙයි තඹුත්තේගම යාය හතරේ තරුණයකු මරාදමා ඇතැයි ද අනියම් පෙමක් මෙයට හේතුවන්නට ඇතැයි ද පොලිසිය කියයි. 10 September 2014
අද කාලගුණය (සැප්තැම්බර් 10) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්වයන් පවතී. උදය කාලයේ දී ,දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහි 10 September 2014
ගුවන් හමුදාව එජා සාම සේවයට ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා හයක් සමඟ හෙලික 09 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 09) අද වැනි සැප්තැම්බර් 09 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මේ වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 09 September 2014
මවත් දුවත් මැරුවාට පසු ගෙට ගිනි තියලා කහවත්ත කොටකෙතන ද්විත්ව මිනි මැරුමක මවත් දුවත් මහ පිහියකින් කැපු විගසින් මිය යන්නට ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධරයෝ දෙදෙනෙක්ම කොළඹ 09 September 2014
කළුතරින් ඇඟිලි දෙකක් කළුතර මහා පාලම ආසන්නයේ පාරේ තිබී හමු වු මිනිස් අතක ඇඟිලි දෙකක් කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යවා වාර්තාවක් ඉදිරිපත් කරන 09 September 2014
මීන නව පදිංචියක් පිළිබදව සිත් යොමුවේ. ගැබිනි මව්වරුන් පරිස්සම් විය යුතු දිනයකි. වැයවීම් බහුල වේ. කෙටි ගමන් බිමන් යෙදේ. 09 September 2014
කුම්භ උත්සහයේ තරමට ඵල නොලැබෙන දිනයකි. දුෂ්කර කටයුතු රැසක් යෙදේ. උත්සාහයන් සඵල වන අතර ඉක්මන්කාරී ගති බලපායි. 09 September 2014
මකර රැකියා කටයුතුවල දුෂ්කරතා මතුවේ. ආර්ථික තත්ත්වය යහපත් වුවත් වියදම් ඉහළ යනු ඇත. ආහාර විෂ වීම් මත උදරාබාධ ආදියට හේතු යෙදේ. 09 September 2014
ධනු තම අවශ්‍යතාව සඳහා වත්කම් උකසට ගැනීමට සිදුවේ. වැඩිහිටියන්ගේ අප්‍රසාදයට හේතු යෙදේ. ගොවිතැන් කටයුතුවල නිරතවූවනට සුබ දායක, කාර්ය බ 09 September 2014
වෘශ්චික නව දේපළ මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. රැකියාවට සම්බන්ද ගමන් බිමන් යෙදේ. නව ආදායම් මාර්ග සැලසෙයි. තාවකාලික රුකියා ස්ථිරවේ. 09 September 2014
තුලා ස්වයං රැකියා ආරම්භ කරන්නන්ට සුබ දිනයකි. බලාපොරොත්තු රහිත වැයවීම් යෙදේ. රෝහල් ගත අයකුගේ තත්ත්වය යහපත්වන අතර දුර ගමනක් යෙදේ. 09 September 2014
කන්‍යා උසස් කෙනකුගේ උපකාර ලැබෙන අතර කෙටි ගමන් බිමන් යෙදේ. නිවාස අලූත්වැඩියා කටයුත්තක් යෙදේ. තාවකාලික රැකියා ස්ථිරවේ. 09 September 2014
සිංහ නුසුදුසු ඇසුරක් නිසා ගැටලූ මතුවේ. නව රැකියා ලාභයකට හේතුයි. ආර්ථික තත්ත්වය සතුටුදායකවේ. කෙටි ගමන් බිමන් යෙද්. 09 September 2014
කටක විදේශ ගතවන අයට සුබ දිනයකි. බලාපොරොත්තු සඵලවේ. දුෂ්කර කටයුතු රැසක් යෙදේ. ඉක්මන්කාරී ගති බලපානු ඇත. 09 September 2014
මිථුන නිවාස අලූත් වැඩියා කටයුතු ආදිය යෙදේ. කුලී රථ රියදුරන්ට කාර්ය බහුල දිනයකි. අස්ථාන චෝදනා ආදියට ඉඩ ඇති බැවින් කල්පනාකාරී විය යුතුය. ආද 09 September 2014
වෘෂභ නව දේපළ මිලදී ගැනීමකට අවස්ථාව සැලසේ. තම අදහස් මත කටයුතු කිරීමට සිදුවේ. හදිසි තීරණ වලට එළඹීමට සිදුවේ. තැම්පත් ධනය වැයවේ. 09 September 2014
මේෂ විවාහක අය සඳහා මංගල යෝජනා ඉදිරිපත්වේ. වැඩිහිටියන්ගේ සහයෝගය ලැබේ. රැකියා කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන අතර, දවස කාර්ය බහුලවේ. 09 September 2014
පළාත් මන්ත්‍රීනි උම්බෑ කියයි ‘ඔයාලා ආවේ මේක විකුණන් කන්නද?මිනිහෙක් අමාරුවේ වැටුණම විකුණන් කන්නේ මේ අය තමයි.මේ මිනිසුන්ට ලැජ්ජා නැහැ.‘යනුවෙන් වයඹ පළාත් සභා ස 09 September 2014
නීතී ප්‍රශ්න පත්‍ර සිංහලෙනුත් ඉල්ලයි නිතී විද්‍යාලයයේ අවසන් නීතීඥ විභාගයේ ප්‍රශ්න පත්‍ර සිංහල දෙමළ භාෂාවලින් ලබා දීම නතර කැර ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කිර 09 September 2014
එස් ටී එෆ් සෙබළා කුඩු සමඟ සැකපිට පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු සෙබළකු හෙරොයින් කුඩු ග්‍රෑම් 25 ක් සමඟ හික්කඩුව දේවාල පාරේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීස 09 September 2014
ඌව එජාප අපේක්ෂක රිමාන්ඩ් ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ පුතකු වන තරිදු සම්පත් ජයසුරිය (28) ට පසුගිය තුන්වැනිදා පිහියෙන් ඇන තු 09 September 2014
පිසීට පහර දී ගිනි අවියත් පැහැර ගනී සපුගස්කන්ද කොට්ටුන්නේදී වැටලීමකට ගිය පොලිස් කොස්තාපල්වරයකුට පහර දී ගිනි අවියද පැහැරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙ 09 September 2014
‘මොණරාගල යකා කියන තරම් කළු නෑ‘ බදුල්ල හා සසඳන විට මොණරාගල දිස්ත්‍රික්කයේ යම් ප්රචණ්ඩත්වයක් ඇති නමුත් ඡන්දය පැවැත්වීමට එයින් හානිකර තත්ත්වයක් උදා නොවන බව පෙන 09 September 2014
ඌව හිටපු පළාත් මන්ත්‍රී බාර වෙයි ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ පුතකු වන තරිදු සම්පත් ජයසුරිය (28) ට පසුගිය තුන්වැනිදා පිහියෙන් ඇන තු 09 September 2014
මාරක රියදුරා පොලිසියට එයි ඉරිදා අලුයම කැකිරාවේදී ත්‍රිරෝද රියක ගිය සිව් දෙනකු මරණයට පත් වීම සම්බන්ධයෙන් සොයමින් සිටි කැබ් රිය පැදැවු රියදුරා (23) නීතීඥවරුන් 09 September 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025