එක්සත් ජනතා නිදහස් සන්ධානය මහ මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 14ක් ජයග්‍රහණය කරමින් ආණ්ඩු බලය ලබාගන්නා බව එහි මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි දින 10ක කාලය තුළ ඉදිරිපත් කරන බවත් පළමු මැතිවරණ රැළිය ජූලි 17 වැනිදා අනුරාධපුරයේදී පවත්වන බවත් ඒ මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් අහලා කවුරුවත් වැඩිය කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
දිනන බව මුහුණෙන්ම පෙනෙනවා (නි)
ගනන් ගන්න එපා (නදී)
සුසිල් ඔයාට අපි ඡන්දෙ දුන්නේ, ගරු කලේ මහත්මා දෙසපාලනයේ යෙදිලා හිටපු කෙනෙක් නිසා. එ්ත් දැන් හොඳටම පැහැදිලියි ඔබත් තවත් ජනතාව පිළිකුල් කරන කෙනෙක් ගානට වැටී ඇතිබව. 17 වැනිදා ලැබෙන ඡන්ද ප්‍රතිපලය මේ බව තහවුරු කරාවි.(නදී)
මහනාම - කඳාන, මමත් සන්දානයට සහයෝගය දක්වපු කෙනෙක් බැඳුම්කර වංචාව ගැන ජනතා විමුක්ති පෙරමුණ කතා කලේ නැහැ. කිව්වේ එහෙම චෝදනාවක් තියනවා නම් කරුණු දක්වන්න කියලා. ඊට පස්සේ රජය කරුණු දැක්වුවා. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඒක පිළිගත්තා. (නදී)
මම මෙතන ඉන්න හිතවතුන්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. රනිල් කියන්නේ කාලයකින් රටකට බිහිවන මහා බුද්ධිමතෙක්. ඔහුට ආර්ථිකය, නීතිය ,දේශපාලනය ගැන දැනීම අසාමාන්‍යයි. මේ බව පිටතින් නොපෙනුනත් යතාර්ථය එයයි. රට ඉක්මනින් දියුණු වෙනවට අපි හැමෝම කැමතියි. අපිට මේ මහත්තයගෙන් වැඩක් ගන්න බැරුව ගියොත් එ්ක රටට කරන මහා අපරාදයක්. හැමෝම මේ නිසා රනිල් මහත්තයට අවරුදු 10 ක් වත් එක දිගට කරන්න බලය ගන්න උදව් වෙන්න කියලා ඉල්ලනවා (නදී)
හොරු නඩය දවල් හීන දකිනවා (ස)
දවල් හීන දකිනවා . (අ)
ඉතාම අසීරු ඉල්ලක්කයක් මොකද සියලුම බලය අතේ තිබේද්දිත් ජනවාරි 8 දිනුවේ දිස්ත්‍රික්ක 10යි. දැන් කොහොමද 14ක් දිනන්නේ? (ම)
අපේ රටේ ජන්ද දායකයනට අපොස ස/පෙළවත් අනිවාර්ය කළා නම් රනිල් මහත්තය පරද්දනවා බොරු. පපුවට ගහගෙන 'මගේ රට මගේ ජාතිය කියල' කියන ඕන කෙනෙකුට නුගත් මිනිස්සු ටක් ගාල අහුවෙනවා. (ම)
ඇයි ජනවාරි 8න් පස්සේ අර පරණ ගෝලයෝ රොත්ත රහත්වෙලා, ජනතාව සිහිවිකල්වෙලා කියලාවත් හිතුනද? (නි)
හොඳටම විශ්වාසයෙන්ද ඔය කියන්නේ? (නි)
හරි හරි අපි බලමු (නි)
අධ්‍යාපනය තිබු පමණින් සාර්ථක දේශපාලකයෙකු වෙන්න බැහැ. ඒ සඳහා හොඳ කැපවීමක් හා සමාජ සේවකයෙකු විය යුතුයි. (නි)
ජනාධිපති තුමාගේ කතාව අහන්න. තවම යථාර්තය නොවැටහීම කණගාටුවට කරුණකි. (නදී)
එජාප උදවියගේ ප්‍රාර්ථනාව, එයා ලගේ පක්ෂය දිනවීමයි. බොහොම අහිංසකයි. නමුත් එජාපය දිනන්න හදන්නේ ඩයස්පෝරාවේ සහය ඇතිවයි. කොහොමද මිස්ටර ප්‍රබාකරන්ගේ මස්සිනා ශිවාජිලිංගම් මහතා කුරුණෑගලින් ඉල්ලනවලු මහින්දව පරාද කරන්න. (නදී)
මේ නහින දෙහින කාලේ මොන ඡන්දද ? නිකන් ගෙදරට වෙලා පිනක් දහමක් කරගන්නේ නැතිව. මම නම් කියන්නේ එකම අසනයක්වත් දිනන්න බැහැ රටේ බුද්ධිමත් ජනතාව ඔබලාගේ වැඩගැන කල කිරීමෙන් ඉන්නේ කරුණාකරලා රටකරන්න පුළුවන් කට්ටියට ඉඩදීලා වැඩක් බලාගන්න.(ස)
මෛත්‍රීෙග් කතාවෙන් තේරෙනවා රනිල් අගමැති බව. ඒත් කුඩුකාරයින්ට, එතනෝල්කාරයන්ට, හොරුන්ට, මිනීමරුවන්ට නොමිනේෂන් දීලා තියෙනවා.(නදී)
මේ ගොල්ලෝ දන්නවා මේ අයට අත්වන ඉරණම , එහෙත් දවල් හීන බලනවා , කියනවා , මොලේ ඇති කෙනෙක් , අතීතය මතක කෙනෙක් මේ අයට (ස)
අම්මප, සුසිල් ඔයාට මහින්ද ගහන්න තිබුනේ මුනට නෙවෙයි වෙන තැනකට (නදී)
අපි කාට ඡන්දෙ දුන්නත් ඔබේ නායකයාට නම් ඡන්දෙ දෙන්නේ නැහැ. හේතුව එතුමාගේ අැවෑමෙන් අර සෙල්ලක්කාර වගකීමක් නැති පුත්‍රරත්නය රට භාර ගන්න පත් වෙන බව දන්නා නිසා. මේ ටික ප්‍රසිද්ධියේ කියන්න මම බයත් නැහැ. (නදී)
දේශපාලන ඉව සහ හෘදසාක්ෂිය ලබාදෙන්න ඔය කතාවලට හැකිවේවිද? (නි)
මහා බැංකු පාඩුව 2015 ජුලි 2 වෙනිදා වෙන කොට කෝටි 5921 යි , මේ පාඩුව , වැල් පාඩුවක් වන අතර , පාඩු පිට පාඩු වේවි අවුරුදු 30 කැ ආදී යමින් මෙහි මුළු බර අහිංසක මහජනතාව වෙත පැටවෙනු ඇත . කන්නාඩි දාගෙන සුපුරුදු ලෙස අදහස් දැමීමට පෙර මහා බැංකු වංචාවේ පසුබිම් හා එය සිදු වූ හැටි අද්‍යනය කරන මෙන ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි , (ස)
කාන්ති කියන දේ සහතික ඇත්ත. ඔය පුතාගේ කෙරුවාව දන්නා කිසිම දුවක් සිටින පියෙක් ඔය පව්ලේ ගෑවිච්ච කෙනෙකුට ජන්දේ දෙන්නේ නැහැ (නදී)
සන්දානයේ හොරු ටික ඇවිත් නැවතත් රට හුරා කන්නද හදන්නේ? බුද්දිමත් ජනතාවට සන්දානය නැත්තටම නැති කරලා දමන්න කියා පතනවා (නදී) .
ඉදිරියට බලමු. හැබැයි හීන දකින්න එපා. (නදී)
කන හරහට දීල තියෙද්දිත් තාමත් ලජ්ජා නැතුව කඩේ යනවා (නදී)
රනිල් හොඳ මොළයක් තියන මහත්මයෙක් (නදී)
යු.එන්.පී දිනන්නේ කොළඹ සහ නුවර එළියේ විතරයි (නදී)
මට හැඟෙන විදිහට නම් ඔබතුමාට ඔබතුමාගේ ආසනයත් බේරා ගන්න ලොකු උත්සහයක් දරන්න වෙනවා. අවුරුදු ගණනකින්නේ ඔබතුමා අපිව බලන්න ආයේ එන්නේ. ජනතාව හොඳ අවදියෙන් ඉන්නේ. කඩුවෙල යෝධ සංවර්ධනය ගැන පුරසාරම් එහෙමමයි. කඩුවෙල අමුතු මැතිවරණ කොට්ටාශයක්. කරුණාසේන කොඩිතුවක්කු, කිංස්ලි ටි වික්‍රමරත්න පරාජය කරන්න ජනතාව පෙලඹුනා. ඔබතුමා ඊලග වෙන්නත් බැරි නැහැ. (නදී)
හොරු එතනෝල් ගැන මෙතන කියනවා. 2014 වසරට වඩා එතනෝල් 2015 මේ මාස කීපයට ගෙනත් බව පාර්ලිමේතුවෙදි හෙලිවුනා. ඒ බව මේ වෙබ් වලත් පළවුනා මේ කමෙන්ට් කරන අය මේව නොදැක වගේ පරණ තැටියම දානවා. එතකොට එක පැත්තක ඉන්නෙ හොරු කියනවානේ ටිකක් කල්පනා කරල බලන්න අනිත් පැත්තෙ ඉන්න අය කවුද කියලා. 78/79 කාලේ මේ රටේ තරුණ පිරිස මහමග ටයර් සැවලට දාපු අය මේකාලෙ සුදු වෑන් වෙනුවට ඒ අය දුනිනේ ගෝනි බිල්ලෝ කලු බලල්ලු කහබලල්ලු වදකාගාර - දන්නැති අය වැඩිහිටියන්ගෙන් අහන්න. මේ අය තමයි අද යහපාලනේ උගන්නන්න හදන්නේ.. බුද්ධිමත්ව සිතන්න.. සත්‍යය දකිමු. මුලා නොවෙමු
එකම ආසනයක්වත් නැහැ. 00000000 (නදී)
මේ ඔක්කොම අදහස් අතරේ ඊයේ ජනාධිපතිතුමා පත්තුකළ බෝම්බෙන් පස්සේ සියල්ල ඉදිරී ගරා වැටෙනවා. ඇඩෙනවා හලෝ දැන්නම්.(නදී)
ජනපති උනත් ජනමතයට හිස නවාවී (නදී)
අනේ පවු! මේ ඉන්න ඔක්කොම කට්ටිය ගැන අපි දන්නවා (නි)
එහෙම අනාවැකි කියන්නෙ කොහාමද? (නි)
මරු කියවනවා (නදී)
අනේ! ජනතාවට සේවය කළා දැන් ඇති. දැන්වත් විශ්‍රාම යන්නකෝ. (නි)
දැන් තියෙන තත්වය වේ අනුව දිස්ත්‍රික්ක 3 ක් පමණි පුළුවන්. මොනරාගල හම්බන්තොට සහ කුරුණෑගල. ඉදිරියේදී සමහර විට තව අඩුවෙන්න පුළුවන්. (නදී)
දුක හිතෙනවා කියන කතා වලට. පව් කියලත් හිතෙනවා (නදී)
මහින්දට ජය වේවා! (නදී)
අනේ බොරු හැමදාම කියන්න එපා (නදී)
වයසක අය ගෙදරට ගිහින් විවේක අරන් තරුණ අයට ඉඩදෙන්න (නදී)
මහින්දගේ නම විකුණලා ඇතුලට යන්න බලන්නේ. ඒත් මේදා පාර මහින්දත් ඉවරයි, හොරු රොත්තත් ඉවරයි (නදී)
නුවරින් පටන් ගන්න බැරිද ? හොරූ කියල පිලි ගන්නවා වගේ නේද ?(නදී)
මේ පාර ඔයාලගේ අර දන්සල එහෙම නැද්ද? (නි)
මේ දවස් වල කාර්යබහුලත්වය නිසා කියන දේවලුත් පැටළෙනවා නේද? (නි)
සුසිල් මහතා, කරුණාකර මතක් කරන්න. පසුගිය ජනාධිපති මැතිවරණයේදී මෙවැනිම පුවත්පත් සාකච්ඡාවක් පවත්වා, සන්ධානය දිස්ත්‍රික්ක කීයක් ජයගන්නවාද කියා පුරසාරම් දෙඩුවාද කියා? (නි)
බලමු. මහින්ද අනිවාර්යයෙන් දිනනවා. (නි)
රට,ජාතිය,ආගම,රකින බොදු ජන පෙරමුණ දිනවමු. (නදී)
ජනාධිපතිතුමා නියම වෙලාවට නියම විධිහට නියම දේය කළා. (ම)
දුෂිත පාලනයට විරුද්ධව ජනතාව පෙළගස්සමු.මෙවර ජනතාව බුද්ධිමත් ලෙස ඡන්දය දෙනු ඇත. (නි)
මෙම අවස්ථාවේ ජනාධිපති තුමා කියන කතාව අහලම ඔය සාකච්ඡාව තිබ්බා නම් හොඳයි නේද සුසිල් මැතිතුමනි.(නදී)
චලනිගේ කතාව මමත් පිළිගන්නවා (නි)
ඔය නම් දිහා බලපුවහම ඡන්දයක් දෙන්ඩ පුලුවන්ද මහත්තයෝ. බලන්ඩකෝ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව. හොරු, එතනෝල්, ලම්බෝගිනි අපට එපා. ජාතිවාදීන් එලවමු. (නදී)
14ක් නෙවේ 26 ම දිනනවා (නදී)
ඔබතුමාලා හින දකිනවා. (නදී)
ඔය ගණනය කිරීම් වැරදියි .. ඔයාලගේ බයිලා අහල තමයි මහින්ද ඡන්දෙකට ගියේ තව අවුරුදු 2 ක් තියෙද්දී ඉල්ලගෙන කෑවා..(බ)
කොරන්ට බැරි දේවල් නේ මේ අය කියන්නේ. ඉතින් දිනයිද ? (නදී)
නරකද ඔබතුමා ටිකක් විවේක ගත්තොත් . අධික ආතතියට පත් වුන ලක්ෂණ නේද පසුගිය දා පෙන්නුම් කළේ. (හේ)
14 ක් නෙවේ 64 ක්ම ගනීවි. අපේ රටේ හපේ වත් මුන් ඉතුරු කරන්නේ නැහැ (නදී)
අනේ අපේ පිවිතුරු යහපාලට හොඳටම අවුල් නේද ? (නදී)
අන්දලා ඡන්ද ගත්ත කළේ ඉවරයි. දැන් මිනිස්සු බුද්ධිමත්. (හේ)
ජය ගන්න පුළුවන් වෙයිද කියලා බලමුකෝ.(හේ)
මහින්ද ප්‍රමුඛ කණ්ඩායම බහුතර දිස්ත්‍රික ගණනක් දිනනවා..(හේ)
දවල් හීන දකිනවා සුසිල් (ම)
මොනවද කඩුවෙලට සේවාවක් විදියට කලේ ? රැස්වීම් තිය තිය ගියා මිසක්. අපි ඉන්නේ මේ පාර ඉල්ලනකම් තමයි. (ම)
පිවිතුරු යහපාල දිස්ත්‍රික්ක 26 දිනන්නෙ අඟහරු ලෝකෙන්ද දන්නෙ නැහැ (නි)
මේ පාර අපෙන් කන්නේ කොහොමද කියලා බලන්නකෝ (නි)
සුසිල්ගේ කතාව පිළිගත හැකි එකක්. (නි)
මොවුන් දේශපාලනයෙන් ගිලිහුනොත් වෙන දෙයක් කරන්න නොහැකි වේවි. ඔවුන් පුරුදුවෙලා තිබෙන්නේ දේශපාලනයටයි (නි)
නියමයි. ජය ශ්‍රී! (නි)
හීනෙන් තමයි . ඔය හොරු රැලත් එක්ක දිස්ත්‍රික්ක 14ක් දින්නොත් ඉතින් අපේ රටේ තවත් ඡන්ද තියල වැඩක් නැහැ. මේගොල්ලන් හිතන් හිටියට ජනපතිගේ සහය මේ අයට ලැබෙන්නේ නැහැ. (බ)
ජනාධිපතිතුමනි, ඔබතුමා කියපු දේවල් හරියට හරි කියලා දැන් තේරෙනවා (නි)
මහා බැංකු බැදුම්කර වංචාව ගැන මුලින්ම මේ ගැන අනාවරණය කළේ ජේ වී පී එකයි. එය පසුව හෙළ උරුමය, චම්පික ඇමති, රතන හිමි හා නිශාන්ත මන්ත්‍රී විසින් සනාථ කළා . දැන්නම් කවුරුත් කසාය බීපු ගොළුවෝ වගේ. මේ සල්ලි කාට යනවාද කාට නොයනවාද කියා දන්නේ නැහැ. දකුණ ආසියාවේ විශාලම මුල්‍ය වංචාව මෙය වන අතර මෙය හුදෙක් වංචාවක් නොව මහා දවල් මංකොල්ලයක් ලෙසයි අපි දකින්නේ. (නි)
පසුගිය රජයේ දුෂණ ගැන කතා කලේ මෙගා ඩීල් හැටියටයි. ආසියාවේ විශාලම මුල්‍ය මංකොල්ලය, දැන් කවුද කළේ. හොරු ආරක්ෂා කරන්නේ කව්ද? කෝප් එකට මොකද උනේ ? ජනාධිපති කොමිසමට මොකද උනේ. කෝ හෙළ උරුමයේ ජාති ආල ජාති මාමක කතා, (නදී)
රටේම දේවල් හොරාකාපු අයට කුරුණෑගල අපි නම් ඡන්දෙ දෙන්නේ නැහැ.ජනාධිපතිතුමනි, ඔබතුමා කියපු දේවල් හරියටම හරි. ඔබතුමාගේ අගමැති වෙන්න ඕනෑ ජනතාව ප්‍රතික්ෂේප කළ කෙනෙක් නෙමෙයි. ඔබතුමාට තෙරුවන් සරණ පතනවා! (නි)
ඔව් දිස්ත්‍රික්ක 12ක් 13ක් දිනාවි.එත් ආණ්ඩුවක් හදන්න නම් අමාරුබව මතක තියාගන්න.(හේ)
අනිවාර්යෙන්ම...අපි ආණ්ඩුවක් පිහිටුවනවා.(හේ)