ලබන ඡන්ද නිරීක්ෂණය සඳහා ශ්‍රි ලංකා බලධාරීන්ගෙන් ලද ආරාධනය පිළිගත් යුරෝපා සංගමය 'මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමක්' එවීමට පියවර ගෙන තිබේ.
යුරෝපා සංගමයේ විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ පෙළ නියෝජිතවරියක මෙන්ම යුරෝපා කොමිසමේ උප සභාපතිනිය වන ෆෙඩ්රිකා මොග්හෙරිනි විසින් ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ කමිටුවේ ප්‍රධානියා ලෙස යුරෝපා පාර්ලිමේන්තුවේ සමාජිකා ක්‍රිස්ටියන් ප්‍රෙඩා පත් කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම යුරෝපය වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අපේ රටවල මැදමූලන වහල්ලු කරන කියන දේවල් ගැන හොයා බැලිය යුතුයි.. (බ)
ලොව පුරා යහ පාලන මෙහෙයුම (ම)