IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සහකාර ප්‍රා. ලේකම්ට ඇප

හොරණ සහකාර ප්‍රාදේශිය ලේකම් ප්‍රියන්ත හපුආරච්චි රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හළ හොරණ වැඩබලන මහේස්ත්‍රාත් මානෙල් ගුණතිලක මහත්මිය සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කර වාර්තාව දෙසැම්බර් 10 වැනිදා ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළාය.

ඔහුගෙන් පහර කෑ බව කියන ඉඩම් අත්පත් කරගැනීමේ නිලධාරිනියද අත් අඩංගුවට ගැනීමට යයි.

ඇය සහකාර ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නැයි තවත් පැමිණිල්ලක් පොලිසියට ලැබී ඇත.

 



අදහස් (0)

සහකාර ප්‍රා. ලේකම්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site