නාම යෝජනා නොලැබීම ගැන කනගාටු නොවන බවත් පක්ෂයේ තීන්දුවට හිස නමන බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි සමන්මලී සකලසූරිය නාම යෝජනා නොලැබුණු පළාත් සභා හා පළාත් පාලන නියොජිතයන්ගේ එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවාය.
‘මා කිසිසේතම කනගාටු වෙන්නේ නෑ. උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරූ තැනැත්තියක්. ඇය ආසන සංවිධායක ධූරයක් ඉල්ලා සිටියේ බොහෝ කලක සිටයි.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා නිකන් කාලේ කන්නේ නැතුව හිමීට නිරුවත ගැන සමාජ කතිකාවක් ගොඩනගන්න (නදී)
ඔය කාට කාටත් ගෙදර යන්න වෙන බව 17 වෙනිදට තේරේවි. ඒක නිසා ඔය නාම යෝජනා ගැන මොන ප්‍රකාශ කලත් ගම්පහ දිස්ත්‍රික්කයේ අපිනම් බලාගෙන ඉන්නේ පාක්ෂිකයෝ හැටියට දේශපාලන දුශිතයන්ට යම් වැරදි විදියට ලිස්ට් එකට ආවත් නොදී ඉන්න. බලමු 18 වෙනිදා ප්‍රතිපලය.(නදී)
නමුත් ඔබ ඔබගේ යුතුකම ඉටුකර ඇත. ජනතාව සැමදා ඔබ සමඟයි. (නි)
මෙතුමිය ඉතා අවංක තැනැත්තියක්. අපරාදේ නාමයෝජනා නොදුන්නේ (නි)
අපෝ කොච්චර කඩේ ගියාද මහින්දට (ස).
අනේ අපොයි! ඔය සංවර්ධනය මතක්වෙනකොට ඇඟ හිරිවැටෙනවා.50%වත් ගත්ත ණය සංවර්ධනයට යෙදවුණා නම් මේ වතාවේ සළකා බලන්න තිබුනා. (නි)
ඇයි දන්නෙ නැහැ මෙහෙම වුණේ? (නි)
හෝ, හෝ, හෝ (නදී)
කනගාටු උනත් මොනා කරන්නද ? අවම සුදුසු කම් නැති නිසා නොලැබුණ නාම යෝජානවට (ස)
ඔබ සිතන ආකාරය ගැන සතුටුයි (නි)
දුක තමයි ඉතින් (නදී)
දේශපාලනයේ පරිනත චරිත තව කොච්චර ඉන්නවාද?(නදී)
පවු අනේ! (නි)
අනේ පවු! උපේක්ෂා නම් දිනුවා අන්තිමට (නි)
අනේ! මට කණගාටුවක් දැනුනා (නි)
පනින්න ටක්ගාලා අනෙක් අය කළා වගේ... (නි)
ජය පැරදුම දෙකම සමසිතින් විඳදරා ගැනීම හොඳ ගතිගුණයක් (නි)
අනේ අපොයි තාම හංසයාට කඩේ යන කට්ටිය දැක්කම අපිට දුකයි. 18 අගමැති මහින්දම තමයි (බ)
වාචාල කමට කියවන ගොඩක් අයට ආදර්ශයක් (ම)
නෙලා ගන්න බැරි වුණ මලට නොහඩන් සමන්මලි නගෝ (ම)
ඇත්තටම සමන්මලිලා කවුද දේශපාලනය කරන්න එයාලා තමා දේශපාලනය ඉගෙන ගන්න ඕනේ (ම)
ඒ උනාට මෙයාගේ මාමා (සරණ ගුඅනවර්දනගේ) නෝනාට නාම යෝජනා දීලා තියෙනවා (නදී)
මෙයා හොඳ ළමයෙක්, හොඳ ගුණාංගයක්. මෙදා පාර අපිට මැටි කපන්ඩ අවසර ගත්තහැකි , අපේ සබාපති තුමා දිනුවහම. (ස)
මේ නෝනා ඉස්සර චන්ද්‍රිකා මැතිනිය විසින් දරුවෙකු ලෙස ආදරයෙන් සැලකුව කෙනෙක් බව අපිට ආරංචියි. කුඩා කාලේ පින්තුරත් අපි අන්තර්ජාලයේ දැක්කා .ඊට පසුව අර කට හොඳ නැති ඇමති කියපු නොමනා කතාව සුද්ධ කරමින් මෙතුමිය පල කල අදහස් අසපු මට පුදුම හිතුනා. කාන්තාවක් වෙලත් තව කාන්තාවකට ගරුත්වයක් දෙන්න බැරි නම් කොහොමද මහජන සේවය කරන්නේ. (නදී)
කට හොඳ නැහැ. පක්ෂයේ ජෙෂ්ඨයන්ට විතරක් නෙවෙයි තමන්ට අතීතයේ උදව් කල අයටත් ගුණමකු විදියට කතා කරනවා කියලා පළවුනා. කාන්තාවක් වුනාම කට හොඳ නැතිනම් ඉබේම කැපෙනවා. පබා ට ඒ ගතිය නැහැ. මොන අඩුපාඩු තිබුනත් කතාව ආචාර්ශිලියි. ආවේගශීලි නැහැ. (නදී)
බොහොම හොදයි.ඔබට හොද දේශපාලන අනාගතයක් තියේවි.(හේ)
මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන්න මිනිස්සුන්ට පිස්සුද?(හේ)
රජ්ජුරුවෝ උඩයි උඩයි!! මිටි කෙල්ලෝ බිමයි බිමයි!! \(හේ)
දුක් වෙන්න එපා. තව වයස තියෙන නිසා ඊළඟ පාර උත්සහ කර බලමු.(හේ)
දුක් වෙන්න එපා.(හේ)