කැකිරාවේ තාක්ෂණ සිසුන් දොට්ට තාක්ෂණ විෂය ධාරාවෙන් 2016 දී උසස් පෙළට පෙනී සිටීමට සූදානමින් සිටි 90ක් පමණ සිසුන් කැකිරාව මැදි මහ විදුහලෙන් ඉවත් කිරීමට යතියි මව්පියෝ 11 September 2014
දැරිය ගැන හරි තොරතුරට දස ලක්ෂයක තෑග්ගක් අඟහරුවාදා (09) අලුයම අතුරුදන් වූ වැල්ලව තමාරා කේෂානි බණ්ඩාර විජේකෝන් (4.3) දැරිය ගැන තොරතුරක් ඇත්නම් පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ප 11 September 2014
ඉංගිරියේ සැරයන් හා පිසීලා කූඩූවේ ඉංගිරිය සමූපකාරය අසළදී පොලිස් ජීප් රියක ගැටීමෙන් තරුණයකු මිය ගිය සිද්ධියට සම්බන්ධව පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරුන් 11 September 2014
මහත්වරු දෙන්නෙක් ඌව පළාත් සභා ඡන්දය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ තණමල්විල 16, රැස්වීමක් පවත්වමින් සිටියදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දයා 11 September 2014
‘‘පෙම්වතාට පහරදෙන්න මට ටිකක් අසීරු වුණා’’ ඇය සරසවි අධ්‍යාපනය ලබන්නේ, ආයුර්වේද වෛද්‍යවරියක වීමේ අරමුණ ඇතිවය. ඒ අනුව යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන තෙවැනි වස 11 September 2014
ඡන්දෙ කල් දැම්මොත් හරීන් උපවාසෙට හැරේ ‘මැතිවරණ කොමසාරිස් දැන් අලුත්ම සිංදුවක් ගහනවා. මන්ත්‍රී ධුර හොරා කෑ කොමසාරිස් දැන් ඡන්දය කල් දාන්න මාන බලනවා. ඔය රැවුල තිබ්බට වැ 11 September 2014
රෝන්දේ ගිය තුන්දෙනා ගෙදර එති රාජාංගනය යාය හය පාසලේ සිසුන් තිදෙනා දින දෙකකට පසු සොයා ගත් බව පොලිසිය කියයි. අයියා මලෝ දෙදෙනකු ද ඇතුළු මොවුන් ගෙදරට නොකියා පාපැද 11 September 2014
සසර තරණයට පෙර මවට නිවහනක් සොයයි බුද්ධ පුත්‍රයකු වූ තම පුතාගේ අතින් අල්ලාගෙන ගමන් කරනුයේ එම බුද්ධ පුත්‍රයා බිහි කළ වයෝවෘද්ධ මාතාවයි. පුතා ගිහි ගෙය අත් හැරියත් 11 September 2014
දැරිය සොයන්න රහස් පොලිසියත් එයි වැල්ලව අඹකොළවත්තෙන් අඟහරුවාදා අලුයම අතුරුදන් වූ තමාරා කේෂාණි බණ්ඩාර දැරිය ගැන අද තුන් වැනි දිනටත් තොරතුරක් ලැබී නැත. දැරිය සෙව 11 September 2014
ජවිපෙ කාර්යාල දෙකකට අදත් ගහලා මොණරාගල වේරගල හා කහම්බානේ ජවිපෙ කාර්යාල දෙකකට අද අළුයම මැර ප්‍රහාරක් එල්ල වූ බව එම පක්ෂය කියයි. කටඅවුට් කඩා ඇතැයිද ඇතැම් කටඅවුට 11 September 2014
මිනිසෙක් පුර සබේ ළඟ ගසකට නගී මිනිසකු ඉල්ලීම් කිහිපයක් මත නගර ශාලාව අසළ ගසකට නැග සිටින බව පොලිසිය පවසයි. 11 September 2014
හිරකරු උසාවියෙන් පැන වෙඩි කයි වැලිකඩ සිරගෙදර සිට කැස්බෑව අධිකරණයට ගෙන ආ සැකකරුවකු පැන යද්දී මින් මද වේලාවකට පෙර බන්ධනාගාර නිලධරයෝ වෙඩි තැබූහ. ඔහු තුවාල ලබා ක 11 September 2014
මීන (රැකියා වෙනසක්) - විශ්රාමිකමනට සුදුසු ආදායම් මාර්ග සැලසේ. දැනට කරන රැකියාවේ වෙනසක් සිදුවේ. නිවාස අලූත් වැඩියා කටයුතු ආදිය යෙදේ. ව 11 September 2014
කුම්භ (ආර්ථිකයේ දියුණුව) - අතපසුවූ කටයුතුවල වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. දවසේ කටයුතු වල කාර්යබහුලවේ. වැඩිහිටියන්ගේ උපකාර ලැබෙයි. ආර් 11 September 2014
මකර (නව ආදායම් මාර්ග) - හවුල් ව්‍යාපාර කටයුතු සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. දැනට පදිංචි ස්ථානයේ ගැටලූ තත්වයක් මතුවේ. නව ආදායම් මාර 11 September 2014
ධනු (හිතවතුන්ගෙන් උපකාර) - සේවක ප්‍රශ්නයකට විසදුම් ලැබේ. නිවාස අලූත්වැඩියා කටයුතු සඳහා වෙහෙසීමට සිදුවේ. තම බලාපොරොත්තු ඉටුවන අතර. 11 September 2014
වෘශ්චික (කෙටි ගමන්) - ලිපි ලේඛන කටයුතු බහුලවන දිනයකි. විදේශගත ඥාතියකුගේ් පැමිණීම සිදුවේ. පාලක පක්ෂයේ ප්‍රසාදය හිමි වෙයි. කෙටි ගමන් බිමන් ය 11 September 2014
තුලා (රැකියා ලාබ) - රැකියාවට සම්බන්ධ ගමන් බිමන් යෙදේ. නව රැකියා ලාබ ආදියට හේතුයි. දවසේ කටයුතු බහුලවේ. ආදායම් තත්වය ඉතා සතුටුදායක වනු ඇත. 11 September 2014
කන්‍යා (පොදු කටයුතු) - පොදු කටයුතු ආදියට සම්බන්ද වීමට අවස්ථාව සැලසේ. තැම්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකිවේ. උත්සාහයෙන් කටයුතු කරයි. කෙටි ගමන් 11 September 2014
සිංහ (හදිසි ධන ලාබ) - පැරණි ණය මුදලක් ආපසු ලබා ගැනීමට හැනකිවේ. ගෘහ ජීවිතය සාමකාමී ලෙස ගෙවේ. පැවති අසනීප සුව අතට හැරෙයි. හදිසි ධන ලාභ ආදියට 11 September 2014
කටක (තරග විභාග ජය) - නොගැලපෙන ඇසුරක් නිසා ගැටලූ තත්ත්වයක් මතුවේ. දවසේ කටයුතුවල වෙනසක් සිදුවේ. තරඟ විභාග ආදියෙන් ජය හිමිවේ. ඉක්මන්කාරී ගති 11 September 2014
මිථුන (දේපළ ගැටලූ) - ක්ෂණික තීරන මත කටයුතු කිරීමට පෙළඹෙන දිනයකි. හිතවතුන්ගේ අප්‍රසාදයට හේතු යෙදේ. දේපළ සම්බන්ධ ගැටළු නිරවුල් වන අතර, ක 11 September 2014
වෘෂභ (ව්‍යාපාරික අවහිරතා) - පවුලේ පැවති ගැටලූ තත්වයක් දුරුවීයයි. අවිවාහක අයගේ බලාපොරොත්තු ඉටුවේ. ව්‍යාපාරික කටයුුතු වලදී සුළු අවහි 11 September 2014
මේෂ විදේශගතවීමකට බාධක මතුවේ. දැනට කරගෙන යන වැඩ කටයුතු වල වෙනසක් සිදුවේ. දැනට පවතින සෞඛ්‍ය පීඩාවක් හේතුවෙන්. කරගෙන යන කටයුතු අඩාල වීමට හ 11 September 2014
ඉංගිරියේ අනතුරින් පොලිසියට දොස් ඉංගිරිය සමූපකාරය අසළදී පොලිස් ජීප් රියක ගැටීමෙන් තරුණයකු මිය ගිය බවත් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට රස පරික්ෂක කැදවා ඇති බවත් පොලිස් ම 11 September 2014
අද කාලගුණය (සැප්තැම්බර් 11) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්වයන් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත 11 September 2014
බෝට්ටුව පෙරළේ : දෙන්නෙක් මරුට පානදුර මෝදර බෝට්ටුවක් පෙරළී ධීවරයන් දෙදෙනකු මිය ගොස් තවත් ධීවරයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 11 September 2014
ග්‍රාම සේවිකාවට වයඹ ඇමති බැන්නාලු වයඹ ධීවර ඇමති සනත් නිශාන්ත පෙරේරා තම රාජකාරී කටයුතු වලට බාදා කරමින් බැන වැදුනු බව කියමින් ආරච්චි කට්ටුව ග්‍රාම සේවක නිලධාරිනිය පො 11 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 11) සැප්තැම්බර් 11 වැනි දිනයන්හි ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 11 September 2014
විමල්ගේ පරණ මිනිහාට බැණලා ඇල්ල - වැල්ලවාය පාරේ පේරකැටිය රත්මල්වෙහෙර පෙරපාසලක උත්සවයකට සහභාගී වූ හිටපු පළාත් මන්ත්‍රී උදය කුමාර මහතාට බැණ තර්ජනය කළැයි කියන 10 September 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025