ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වන නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී හමුවිය.
නාවික හමුදාධිපතිතුමන් ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හමුවූ පළමු අවස්ථාව මෙයයි.
මෙහිදී නාවික හමුදාධිපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර පළමු නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහතමානී, ලොකු වැඩ නැති පොළොවේ පය ගසා ඡීවත් වන නාවික හමුදාධිපතිතුමන්ට මාගේ සුභ පැතුම් (අ)
රට වට බැදී රන් වැට (නදී)
ඔබට සුබ පැතුම්! (නි)
ඔබට සුපැතුම්. නවදිල්ලි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලයේ ආරක්ශක උපදේශක ලෙස ඔබ කල සේවය අපට අමතක නොවේ. දේශයට ආඩම්බරයක් වන ඔබට නවදිල්ලි මිතුරු සැමගේ උණුසුම් ආසිරි. (නදී)
හොඳ සඳහා වෙනස් වෙන කෙනෙක් (නදී)
ඔබගේ නව පත්වීමට මගේ උණුසුම් සුබපැතුම් ද එක් කරමි. නාවික හමුදාව දේශපලනයෙන් තොර උතුම් හමුදාවක් බවට පත්කීරිමට ශක්තිය බලය ලැබේවා.(නදී)