සීනිගම මහ දේවාලයේ 48 වැනි වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් කප් සිටුවීම අද (16) පෙරවරුවේ දේවාලයේ කපු මහතා ඇතුළු පිරිස විසින් සිදුකරනු ලැබිණි.
ඇසළ මංගල්‍යය අගොස්තු 13 වැනිදා දක්වා පැවැත්වෙන අතර අගෝස්තු 8 හා 9 දිනවල දහවල් පෙරහර පැවැත්වෙන අතර අගෝස්තු 10 හා 11 දෙදින රාත්‍රී පෙරහර පැවැත්වීමට දේවාල කමිටුව කටයුතු යොදා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවොල් දෙවියෝ මේ පාර හොඳට ඇස් අරගන ඉන්නේ. උන් වහන්සේට ඕන මේ රටේ කුඩු එතනෝල් දුෂණය භීෂණය හොරකම අනවශ්‍ය පවුල් බලය නැති කරලා මේ උතුම් රට වටිනා පුද්ගලයෙක්ට පාලනය කරන්න දෙන්නයි.(නදී)
සැමට දෙවොල්දේවි පිහිටි (අ)
දෙවොල් මේ දවස් වල හරි බිසීලු. ඡන්දෙට ඉදිරිපත් වෙන අයට පිහිට වෙන්න ඕනනේ. මොනවා නැතත් ඒ අය නේද දේවාලෙට යහමින් සල්ලි දෙන්නේ. වැඩියෙන්ම දේවාලෙට සල්ලි දෙන්න පුළුවන් අයව දිනවනවා මිසක් අනික් අයට පිහිට වෙලා වැඩක් තියෙනවයැ. කපු මහත්තයටයි එයාගේ හත්මුතු පරම්පරාවයි ජිවත් වෙන්නෙත් ඕකෙන්නේ ඉතින්. (නදී)
ශ්‍රී දෙවොල් දෙවි පිහිටයි ඔබ සෑමට! (නි)