ඡන්ද නීති කළ යුතු නොකළ යුතු දෑ ගැන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (16) උපදෙස් දුන්නේය. පෙළපාළි යාම හා කටවුට් දැමීම සම්බන්ධයෙන් දේශපාලනඥයන්ගෙන් හා ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයිද එය දිරි ගන්වන සුලු යැයිද ඔහු කීවේය.
නිදසුන් සහිතව ඔහුගේ උපදෙස් වීඩියෝව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න යුගයේ ශ්‍රේෂ්ට මධ්‍යස්ත මතධාරීන්. මෙවන් මහත්වරුන් තමයි නියම රාජ්‍ය නිළධාරීන් විය යුත්තේ . අපෙන් මල්මිටක් ඔබතුමාගේ සේවයට ...!(අ)
මේ ඔබතුමාගේ අවංකත්වය සහ ශ්‍රේෂ්ටත්වය පෙන්විය හැකි අවසාන අවස්ථාව. එය හරියාකාරව කිරීමට ශක්තිය ලැබේවා. (අ)
එකම කණගාටුව ලගදීම විශ්‍රාම යනවා. හැකිනම් තව අවුරුදු දහයක්වත් තනතුරේ රැදී සිටින්න (නදී)
ඔබතුමා රටට හිතවත් පුද්ගලයෙක් (නි)
ඔබගේ මහඟු සේවය අපි අගයමු (නි)
මැතිවරණ කොමසාරිස් ,,,,, රනිල්ට ද . (ස)