කොල්ලූපිටිය සී විව් පටුමඟේ රුපියල් කෝටි 40 ක් පමණ වටිනා පාලු ඉඩමක් සහිත නිවසක් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට ගොස් එහි සිටි ආරක්ෂකයාට පහර දී මෝටර් රථයකින් පැහැගෙන ගිය බව කියන සැකකරු අද (16) අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
ඔහු ප‍්‍රධාන පෙළේ පෞද්ගලික මුල්‍ය සමාගමක හිටපු අධ්‍යක්ෂවරයකු බවද පොලසිය කියයි. ඉඩම් හිමිකරුවන් එතෙර සිටිතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමූලික බොරු.(ස)
අයියෝ ඒ පාලු ඉඩමේ මොනවා හරි වගාකරන්න තිබුණා! (ම)
කොල්ලුපිටියේ පාලු ඉඩමක්ද ? (ස)
කොහොමත් අද ලංකාවේ ඉඩම් පාලුවට අරින්න නම් හොඳ නැහැ (නි)
ඉඩමක් සහිත නිවසක් කියන එක හරිද? නිවසක් සහිත ඉඩමක් කියා ලිවීම නොවේ ද නිවැරැදි? (ස)