තැපැල් ඡන්ද අයදුම්පත් පන්ලක්ෂ විසිපන්දහසක් ලැබී ඇතැයිද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
තැපැල් ඡන්ද සඳහා අයදුම්කිරීමට තිබූ කාලය දැන් අවසන්ව ඇති බවත් තැපැල් ඡන්දය අගෝස්තු 5 සහ 6 දිනවල පැවැත්වෙන බවත් මැතිවරණ කොමසාරිස්වරයා කියයි.
ගුරුවරුන් සඳහා විශේෂ දිනයක් ලෙස තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව අගෝස්තු 3 වැනිදා ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ නම් ඉතින් 3 දෙනාටම නැත. (ස)
පඩි වැඩි වුණු ඒවට කලගුන සලකන්න වෙන්න ඇති නේද.(හේ)
ඔය ඡන්ද වලින් 99% මහින්ද ප්‍රමුඛ සන්ධානෙට ලැබෙන බව මට විශ්වාසයි (නි)
ඕකෙන් ලක්ෂ 4ක් මහින්දට (ස)
ඔය ගොඩෙන් ලක්ෂ 3කම ජය අපිට ලැබෙන බව මට සහතිකයි. හරි හරි... දැන්ම කලබල වෙන්න එපා (නි)
බුද්ධිමත් රජයේ සේවකයන් වන අපගේ ඡන්දය අපි හොරුන්ට නම් දෙන්නේ නැහැ. මතකද 5000 දෙනවා කියලා 2500ක් දුන්නා? (නි)
තමන්ගේ පොකට් එක ගැන හිතුවොත් නම් ඉතින් රටට දෙවියන්ගෙම පිහිටයි! අපේ දේශපාලකයොත් ජනතාවට සීනිබෝල කවන්න දක්ෂයිනෙ නේද? (නි)
පිවිතුරු යහපාල, ඔයා දවල් හීන දකිනවද? (නි)
පිස්සුද මම යහපාලන කාරයෙක්. මේ පාර මහ බයියා ගෙදර යවනවා. (ස)
හසිත,මොනවද මේ කියවන විකාර? (නි)
ජනධිපතිවරණයේදී තිබුනේ ලක්ෂ 4 ය . ලක්ෂයක් වැඩි වෙලා කියන්නේ රජයේ සේවකයෙන්ගේ උනන්දුව වැඩි වෙලා. රුපියල් 10000 වැඩි කලානේ . එම නිසා ලක්ෂ තුනක් විතර වැටෙන්නේ ටොයියන්ට. (ස)