හොරණ තක්ෂිලා විදුහලේ සිටි බල්ලකු පාසලේ ළමයින් 4 දෙනකුද, ගුරුවරුන් දෙදෙනකුද මාර්ගයේ ගමන් කරමින් සිටි තිදෙනකුද සපා කා ඇතැයි පොලිසිය පවසයි.
බල්ලාට පිස්සු යැයි කළුතර පශු වෛද්‍ය ඒකකය කියයි. ඒ අනුව අවට සිටින බල්ලන්ට ජලභීතිකා එන්නත ලබාදීමට කටයුතු කරන බව එම ඒකකය පවසයි. බල්ලා පසුව මරා දැමීය.
බල්ලා සපා කෑ 9 දෙනාම හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද කතා අහල පිස්සු හැදිලා වගේ (නදී)
මු ෂුවර් එකටම පලා බබෙක්ගේ බල්ලෙක් වෙන්නෝනා. (ස)
විජිත් ....මතක නැද්ද .....ඉත්තෑවෙක් ....පලා බබෙකුට කරපු හරියක්... ඊට පස්සේ ජහමනයා ...සලකපු විදියත්... කල්පනාවෙන් ඉන්න තව සති දෙක තුනක් යනකම් කකුල් 4 පිස්සුබලු උවදුරට වඩා කකුල් දෙකේ පිස්සුබල්ලෝ...හපන්න පටන් ගන්නවා...පාටවල් හොයහොය....(ස)
ජලභීතිකා රෝගයෙන් ආරක්ෂාවීමයි කළයුත්තේ. මේ සඳහා දැනුවත් කිරීම් අවශ්‍යයි (නි)
ඩෙංගු මදුරුවෝ පිස්සු බල්ලෝ ...තොපි හැමදාම දෂ්ට කරන්නේ අහින්සකයින්ටනේ...අයි තොපිට බැරි ..හොර දේශ පාලුවෙක්ව බිමදන්න...ලොකු පිනක්...ඔය දියවන්නාව පැත්තේ තියෙන රජයේ මීහරක් පට්ටියේ ඉන්න කිපදෙනෙක්ව බිම දමන්න...(ස)
පාසලේ නම් හිටියේ ඇතුළේ තව ඇති. හොඳින් පරීක්ෂා කර බලන්න. සෙවිල්ලෙන් සිටින්න (නි)