නැන්දම්මාගේ (70) ඇඟට උණු වතුර දැමී යැයි සැකපිට කැකිරාව පොලිසිය විසින් හෙදියක අත් අඩංගුවට ගනු ලැබ සිටියි. තුවාල ලැබු කාන්තාව කැකිරාව රෝහලෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවනු ලැබිණි.
නැන්දම්මාගේ (70) ඇඟට උණු වතුර දැමී යැයි සැකපිට කැකිරාව පොලිසිය විසින් හෙදියක අත් අඩංගුවට ගනු ලැබ සිටියි. තුවාල ලැබු කාන්තාව කැකිරාව රෝහලෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවනු ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ම නයිටින් ගර්ල් ප්‍රතිඥාව වෙන්න ඇති (ස)
හෙදකම දන්නා හෙදියොන්ගේ අලුත් පාරම්පරික ක්‍රමයක් වෙන්නැති . (ස)
ලංකාවේ දැන් තිබෙන ටෙලිනාට්‍ය ඇතිතුරු ඔය වගේ ඒවා දිගටම බලාපොරොත්තු වන්න පුළුවන් (නි)
ඒ බවලතා ඇල්වතුරෙන් නෑවුවා නම් එයාට සීතල සන්නිය හැදිලා වෙනත් ලොකු කරදරයක් වෙන්නත් තිබුණා.එහෙම වුණා නම් ඉතින් ලේලිට තමා ගස් යන්න වෙන්නෙත්. (නි)
ආදරේටනේ උණු වතුරින් නාවන්න ඇත්තේ. යන්තම් රෙස්නේ වැඩි වුණාට මොකද කරන්නේ? (ම)