අනුරාධපුර යුද හමුදා සංඥා බලකායේ ලුතින්නවරයකු පැදවූ යතුරුපැදියක් හෝමාගම මාකුඹුරේදී ටිපර් රථයක හා මෝටර් රථයක ගැටීමෙන් එම නිලධරයා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
රාජකාරී කටයුත්තකට පනාගොඩ යුද හමුදා කඳවුරට පැමිණ නැවත සිය නිවස කරා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයිද එම අනතුර සැලවීමෙන් පොලිසියේ සේවය කරන ඔහුගේ පියාටද අසනීප වී රෝහල්ගත කළ බවත් කියති.
අනතුරින් මියගොස් ඇත්තේ තරිඳු මාලිංග නමැති 25 වියැති තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ ගමන් මාලි!!! නැවත හමු වෙන තුරා....(අ)
ඔබට නිවන් සුව සොයුර!!! දිගු නින්දකට අවසර...(රාජකීය විද්‍යාලයීය 2009 කණ්ඩායම) (නි)