ජනපතිවරණ සමයේ මහ මග ප්‍රදර්ශනය කරමින් තිබූ පෝස්ටර්, බැනර්, කටවුට් ඉවත් කරමින් සිටි කොටහේන පොලිසියේ නිලධරයකුගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි කොළඹ හිටපු නාගරික මන්ත්‍රී දයාකාන්ත පෙරේරා හෙවත් ‘බිංදු‘ ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (16) නියෝග කළේය.
රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇපද ඔහුට නියම විය. ඇප මත සිටියදී වෙනත් වරදකට අත් අඩංගුවට පත්වුවහොත් ඇප අවලංගු කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයාට පැවරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම් නොකර ඇප මත මුදා හැරපු එක වැරැදියි නේද/(හේ)
පේනවා නේද එයාලගේ බලය? හිසට පිස්තෝල තියන්න තරමට බය නැහැ (නි)
හැමෝම මෙහෙම බලය අතට අරගෙන පොලිසියට තර්ජනය කරන්න ගියොත් කොහොමට තියෙයිද? (නි)
මෙහෙම අය දිගටම රිමාන්ඩ් එකේම තියනවා නම් මම සතුටුයි, අනෙක් අයටත් පාඩමක් වෙන්නත් එක්ක (නි)
මෙයා ළඟ තව ආයුධ තියෙන්න පුලුවන්. ඒවා පෙන්වන්න එක්ක යන්න තිබුනේ (නි)