රත්ගම ඕවකන්දේ පදිංචි තරුණයකු ඔහුගේ නිවස අසළ පාරේදී වෙඩි තැබීමකින් තුවාල ලබා කරාපිටිය රෝහලට ගෙන යද්දී මියගිය බව පොලිසිය කියයි. රත්ගම පොලිසිය පවසන්නේ කාරයකින් පැමිණි පුද්ගලයකු මේ තරුණයාට වෙඩි තැබූ බවට තොරතුරක් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd