පානදුර අළුබෝමුල්ලේ සිට රුවන්වැල්ලේ සමූපකාර සුපිරි වෙළඳසලකට ගිය වැඩිහිටි කතුන් දෙදෙනකුගේ යට ඇඳුම්වල රුපියල් 8000ක හොර බඩු තිබී සොයාගත් බව පානදුර පොලිසිය කියයි.
මේ දෙදෙනාගේ (55, 52) හැසිරීම ගැන සැක සිතූ කළමනාකරු පොලිසිය කැඳවා පරික්ෂා කිරීමේදී ඔවුන්ගේ යට ඇඳුම්වල යට ගවුම්වලට හොර සාක්කු මසා හොරෙන් ගත් බව කියන සුවඳ විලවුන් වැනි ද්‍රව්‍ය සඟවාගෙන සිටි බව කියති.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට පෙර හුරු වීමක් වාගෙද ? (ස)
මොන මෝඩයාද කිවුවේ...."ගැණු මොළේ හැඳිමිටේ දිගයි" කියල ? (ස)
යට ඇඳුමේ රත්තරන් කිලෝ 10ක් ගෙනා රටේ මේවත් වැඩද රාලහාමි. යට ඇඳුම් කිව්වට උඩ කොටසේද දන්නේ නැහැ තිබුනේ (නදී)