ඩාලි පාරේ සන්ධාන පක්ෂ නායක රැස්වීමට පැමිණි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මෛත්‍රිපාල සිරිසේන ජනපති එක්සත් ජාතික පක්ෂයට ඇති බැඳීම ඊයේ කථාවෙන් පැහැදිලි වූ බව පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාද එහි පැමිණි අතර සන්ධානය හා ශ්‍රීලනිපය මෙහෙයවීමට නව නායකයෙක් අවශ්‍ය බවද ඔහු පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතාද එහි පැමිණියේය. නමුත් ඔහු මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.
(වීඩියෝ ලහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොච්චර රස වුණත් නාම යෝජනා වෙනස් කරන්න සුසිල් ට බැහැ නේද? (ම)
වාසුදේව නානායක්කාර අර පාර්ලිමේන්තුවේ පාවිච්චි කරපු භාෂාව යොදා ගත්තේ නැද්ද? (ම)
මම හැමදාම එජාප කියපු තිස්ස අත්තනායක මේ මෙහෙ ඇවිත් ඉන්නේ මෙහෙ (ස)
ඔන්න මෙයා ආයෙත් ඇවිල්ල. කොහෙද හිටියේ? (ම)
තව අවුරුදු 5 ක් ඉන්න වෙයි , මෛත්‍රී ජනාධිපති වෙනුවට වෙන වෙන කෙනෙක් එන්න , එතකම් ඔය ගිය පැත්තට වෙලා කටුවක් කාලා සුප්පු කරලා ඉන්න (බ)
තිස්ස වගේ අවංක නායකයෙක්ද ඕනේ? (අ)
ජනපති කියන්නේ මුළු රටේම නායකයා කියා මේගොල්ලෝ දන්නේ නැද්ද.ඇත්ත කිවුවාම මේ ගොල්ලන්ට රිදිලා වගේ.(අ)
හොර අත්සන් ගහන්න පුළුවන් හොර ලේඛන හදන්න පුළුවන් කෙනෙක්ම තෝරාගත්තොත් හොඳ නැද්ද? (අ)
කෝ මෙතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කව්රුවත් හිටියේ නැද්ද? (අ)
ජනක වීරමන්ත්‍රී, කෝ ඔය කියපු ලම්බෝගිනි වල ටයර් එකක්වත් පෙන්නුවද පහුගිය මාස 6 ඇතුලේ? පුළුවන් කමක් තිබුනානම් නොකර ඉදියිද?අඩුමගානේ බොරුවට හරි හදපු ලියකියවිල්ලක්වත්.... එ්කෙන්ම පේනවා නේද ඔක්කොම ටොම් පච බව? (ස)
ඔප්පු කර පෙන්වන්න (අ)
තිස්ස තිස්ස ජාතික ලැයිස්තුව ෂුවර් ද ? නැත්නම් අපරාදේ ඔය කඩේ යන ටික. (බ)
දසත්, කවුද ඔය කියන හොරු? කෝ කාවද ඔය කියපු හොරකම්වලට නඩු දල තියෙන්නේ? නිකන් බොරු මනස්ගාත, ගොබෙල්ස් ප්‍රචාර වලට අහුවෙන ඔලුවක් නැති ස්කන්දයක් නොවී ඔලුව කල්පනා කරනම් හොඳයි නේද? (ස)
තිස්සට ඕනිලු කූට ලේඛන හදන්න පුළුවන් නායකයෙක්. වාසුට ඕනිලු පාර්ලිමේන්තුවේදී කුණුහරුප කියන්න පුළුවන් නායකයෙක්. මේගොල්ලෝ දන්නේ නැහැ ඇඟේ රෙදි නැහැ කියල. (බ)
ගෙම්බෝත් දැන් බක බක ගානවා (බ)
ඔය කුලියට කරන තිස්සට හොදයි කියන නායකයා කවුද දන්නේ නැහැ. ඔය මනුස්සයට හැමදාම අනුන් හදන ලැයිස්තු දිහා බලල තමයි අදහස් පලකරන්න වෙන්නේ. (බ)
මහින්ද මේ පාර පරදින එක ඒකාන්තයි.අනේ තිස්ස එජාපයේ ඉන්නකං එ්ක පරාදයි.දැන් එජනිස ඉවරටම ඉවරයි.තිස්ස යනු රටට පිලිලයකි.රට වැසියනි ජනපති වෙනුවෙන් නැවතත් නැගී සිටින්න.(බ)
ජනක ඔයාගේ ලැම්බෝගිනිය තාම හොයා ගන්න බැරි වුණාද? (බ)
මේ කට්ටියම නොකිය කියන්නේ අරයව සභාපති කරන්න කියලනේ. එතකොට හොරුන්ගේ නායකයා නැවතත් ලොක්කා. දෙයියනේ කියල කට්ටියටම හොඳට නින්ද යයි. අනේද කියන්නේ (බ)
මෙයා වැදි බණ කියනවා. කවදා ඉඳන්ද ශ්‍රීලනිපෙ හරි සන්ධානේ හරි මෙයා හිටියේ. මෙයා කවුද නායකයෝ ගැන තීරණ ගන්න මේ වගේ අය නිසා තමයි ඕනම පක්ෂයක් විනාශ වෙන්නේ. (බ)
සිරිසේන මහත්තයෝ ශ්‍රිලනිපයට හානි නොකට ඉවත් විය යුතුයි (ම)
අත්තනායක නෙවේ අනාත නායක (අ)
තිස්ස ඔයා කවුද නිදහස් පක්ෂයේ නායකයා පිලිබදව කතාකරන්න..එක්සත් ජාතික පක්ෂයට ඔයා ඉන්නකම් වගතුවක් තිබුනේ නැති බව අමතක වුනාද. ඔයා අවොත් සන්ධානයටත් වගතුවක් නැතිවෙයි වගේ. (බ)
සිරිසේනගේ කතාව මා ඇසුවා.මේ රටේ නායකයෙක්ට ගැලපෙන කතාවක්ද සිරිසේන කලේ.මොහු රටේ නායකයා කියන්න හරි ලැජ්ජයි.එනිසා රටට ආදරය කරන නායකයෙක් අවශ්‍යයි.(ස)
ජනතාවට බඩගිනි. නාමල් බේබිට ලම්බෝගිනි.මෛත්‍රීට මුලක්ගිනි....(ම)
මේ තනතුරට මම මගේ නම යෝජනා කරනවා. කවුද ඒක ස්ථිර කරන්න එන්නේ ? මට හදිසි නැහැ. අවුරුදු කිහිපයක් උනත් බලාපොරොත්තු තියාගෙන ඉන්නම්. (ස)
බැදීමක් නැති වෙන්න බෑනේ..ජනපතිකම අරන් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙනි..(ම)
මෛත්‍රී දෑන් ඔයා සන්ධානය භාර දීලා ගෙදර යන්න පක්ෂය කඩන්නේ නෑතුව (ම)
මේ සියලු, යට ගියාවූ ගැටලුවට මුල එක් දේශපාලන පුද්ගල කේන්ද්‍රීය පවුලකට නැවත දේශපාලන බලයට තිබෙන කෑදරකම නොවේද? (ම)
නව නායකයෙක් අවශයි.(ම)
රටටත් ජනතාවටත් සේවයක් කරන නායකයෝ මිසක් ප්‍රශ්න ගැන හිත හිත ඉන්න අය රටට වැඩක් නෑ මේ වේලාවේ (ම)
ගුණසේකර මහත්මයා හොඳින් නීතිය දන්නා කෙනෙක්. ඔහු නිශ්ශබ්ද ඒකයි කියා මම සිතනවා (නි)
මෛත්‍රීගේ කතාව අහන ඕනම විජාතිකයෙක් සිංහලයන් යනු ඉතා නිහීන තුච්ච ජාතියක් බව සිතනු ඒකාන්තයි. (බ)
මොනවා උනත් ජනාදිපති කතා කරපු ස්වරය වැරදියි. ජාතිය අමතද්දී පුද්ගලික තරහ මරහ අවශ්‍ය නැහැ. (ස)
තිස්සවනම් ගාවගන්න එපා යු එන් පී එකට වගතුවක් වුණේ එළීයට ගියාට පස්සේ. (ම)
ඉන්න කෙනාගේ කාලය ඉවර වුනාට පස්සේ බලමු. (බ)
මෛත්‍රී වෙනුවට ශ්‍රී ල නි ප යට ගත්ත නායක මහා ලේනා ඇත්තෙන් ඇත්තට යන දඬු ලේනෙක් කියලද තිස්ස නොකියා කියන්නේ, (ස)
තිස්ස ගෙන් පරිස්සම් වන්න ගිය පැත්ත පරාදයි (ම)
ජනතාවට බඩගිනි. නාමල් බේබිට ලම්බෝගිනි. (ම)
දෙපිටකාට්ටු සිරිසේන එදා එකට ආප්ප කාල ද්‍රෝහී උන මෙදා නොමිනේෂන් දීලා ද්‍රෝහි වුණා. මෙයා වහාම එස්.එල්.එෆ්.පී. එකෙන් නෙරපා හැරිය යුතුයි (ස)
කල්ලිය වැඩට බැහැලා වගේ (ස)