යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ අද මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටින් සිය මැතිවරණ ව්‍යාපාරය ඇරඹීය.
අගමැති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අලියා ලකුණින් තරග පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, එජාප මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු පිරිස දළඳා සමිදු වැඳ අස්ගිරි මල්වතු නාහිමියන් බැහැ දැක ‘වෙනසකට මුල පුරමු‘ යන තේමාවෙන් යුත් මෙම මංගල රැලියට එක්වූහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
(ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවියෙනි)












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd