ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ඇතුළු එජාප අපේක්ෂකයන්ට සෙත් පතා අද (14) බලපිටිය ප්‍රදේශයේ සංඝයා වහන්සේලා 100 නමක් පමණ මහකප්පිත සීමාමාලක විහාරයේදී ජය පිරිත් දේශනයක් සිදු කළහ.
ආශිර්වාද පිරිත් දේශනා කළ බලපිටියේ සිරිසීවලී හිමියෝ ‘‘පරමාදර්ශී ජීවිත ගත කරන දේශපාලඥයින්ට ආශීර්වාද කිරීම තමන්වහන්සේලාගේ යුතුකමක්‘‘ බවද පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසීවලී හිමියන්ගේ කතාවට අපිත් එකඟයි (නි)
හොරු නැති කුඩු නැති ලෝකයක් වේවා (ස)
කුමක්ද සිදු වන්නේ කියා අපි ඉදිරියේදී බලමු. ඔබට සුබ පැතුම්.(හේ)
අපේ හාමුදුරුවනේ, හොඳ පරමාදර්ශයක්. හොරුන්ගේ අතේ නම් නුල් බඳින්න එපා. (නි)