පාදුක්ක නගරයේ අලවා තිබූ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පොලිසිය අඟහරුවාදා රාත්‍රී ඉවත් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ දිවයින පුරා පෝස්ටර් හා විශාල දැන්වීම් ඉවත්කරන ලෙස සියළු පොලිස් ස්ථානවලට පොලිස්පපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන ඇගිලි ගැහීම් නැතුව පොලිසිය ක්‍රියාත්මක වෙන එකෙන්ම රට තුළ යහපාලනය පෙන්නුම් කරනවා දැන් (බ)
හෂාන් එක්ක මාත් එකයි.. පිටිපන - මොරගහහේන පාරේ යන අයට තාමත් මහින්ද ගේ ලොකු කටවුට් එකක් බලාගන්න පුළුවන්.. (ම)