කිසිවෙකු නොමැති අවස්ථාවක ජනේලයක් කඩා නිවසට ඇතුළු වූ අයකු රුපියල් දෙලක්ෂයකට වැඩි වටිනාකමක් සහිත රන් ආභරණ සොරකම් කැර ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතාගේ බිරිඳ පැමිණිල්ලක් කළ බව වෙන්නප්පුව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය නායකයා ළඟ ඉහල තනතුරු දැරුවත් සිහි බුද්ධියේ තත්වය අපිට වැටහෙනවා. මොන මෝඩයාද අද කාලයේ රන් භාණ්ඩ ගෙවල් වල ලාච්චු අල්මාරි වල තියා ගන්නේ. ආරක්‍ෂිත බැංකු සේප්පුවක් පාවිච්චි කරන්න වත් කමක් නැහැ කියල හිතන්න බැහැ නේ. දන්නේ නැද්ද මේ ඡන්ද කාල වල කොල්ලකෑම් සොරකම් වැඩි වෙනවා කියල. ලංකාවේ මිනිස්සු ඡන්දෙට සල්ලි හොයන හැටි ලංකාවේ ඉඳලා දන්නේ නැද්ද ? (නදී)
නෙලුම්, ලක්ෂ දෙකක් කියන්නේ පවුම් හතරයිනේ. නිකන් මාල කෑල්ලකුයි කරාබු දෙකයිනේ . ඇත්තටම රත්තරන් බඩු කියන්නේ හොරුන්ගෙන් අඩුවක් නැති ලංකාවේ විදියට මහා වාතයක්. පලදින්නත් බැහැ, ගෙදර තියා ගන්නත් බැහැ, සේප්පුවේ දාන්න මොන මගුලකට ඕව ගන්නවද මන්ද. (බ)
බලන්න අරයගේ කාලේ නම් මෙගොල්ලන්ටත් ආරක්ෂාව. ප්‍රජාතන්ත්‍රවාදයක මහිම (ම)