සොරකම් 65කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ ගල්කිස්ස ධනවත් ව්‍යාපාරිකයකු මෙහෙයවූ කොල්ල කල්ලියක සිව්දෙනකු රුපියල් කෝටි 2කට ආසන්න භාණ්ඩ තොගයක් සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොවුන් මුද්‍රණාල, කාර්යාල, වෙළඳසල් ආදී ස්ථාන රැසක් බිඳ සිදුකළ සොකරකම් අනාවරණය කරගත් බවත් අත් අඩංගුවට ගත් පිරිස අතර ව්‍යාපාරිකයා සහ ගෝලයන් තිදෙනකු සිටින බවත් පොලිසිය පවසයි.
ගල්කිස්සේ මුද්‍රණාලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයා ගෝලයින් යොදවා මුද්‍රණාල බිඳ ඒවායේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා මුද්‍රණ යන්ත්‍ර, පොත් බඳින යන්ත්‍ර ආදී උපකරණ ගලවාගෙන ගොස් ඔහුගේ මුද්‍රණාලයේ සවිකරගෙන ඇතැයිද පොලිසිය සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝලයන් හොරකමේ යවලා : ගල්කිස්සේ මුදලාලි අල්ලයි
සුනිල් Wednesday, 15 July 2015 07:26 AM
මෙයාට මොකද නාම යෝජනා ලැබුණේ නැත්තේ? (ම)
චන්න බුවනක Wednesday, 15 July 2015 11:00 AM
බිස්නස් කරන්න මාර සිස්ටම් එකක්නේ. අල්ලපු කඩෙන් බඩු හොරෙන් අරගෙන මේ කඩේ විකුනනවා.(හේ)