වලස්මුල්ල, කටුවන, උඩගොඩමඩිය මාර්ගයේදී අද පෙරවරුවේ ඇඟළුම් සේවිකාවන් රැගත් බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 28 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් කටුවන හා ඇඹිලිපිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බවත් ඇඟළුම් සේවිකාවන් ගමන්කළ බස් රථයේ සිටි පාසල් සිසුන් 6 දෙනකුද අනතුරින් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd