කඳුරට ව්‍යාපාරික මලුවල ලක්ෂ 71 ක රට සල්ලි රුපියල් හැත්තෑ එක් ලක්ෂ අසූ පන්දහසක් වටිනා විදේශ මුදල් තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ ද 01 September 2015
ජීප් රියේ හැපුණු කොටියා මරුට යාල වනෝද්‍යානයේ දී සංචාරකයන් රැගත් සෆාරි ජීප් රියක ගැටුණු කොටියකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස් ඇත්ත 31 August 2015
ගිනිමැල්ලගහ ඇත් පැටවා මුල් අයිතිකරුට හික්කඩුව ගිනිමැල්ලගහ ජයතිලකාරාම පෙරහරේ ගමන් කරවීමට ගෙනා ඇත් පැටවා ඉරිදා වනජීවි බාරයට ගැනීමෙන් පසු අද (31) පළාත් භාර වනජීවී සහකාර අධ 31 August 2015
සන්ධානය අගුපිලට වැටුණු හැටි ගම්මන්පිල කියයි ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ හයක් සම්බන්ධ කරගනිමින් නව සන්ධාන 31 August 2015
මහාධිකරණයට ආ අමුත්තන්ට සංග්‍රහයක් අධිකරණය යුක්තිය පසිඳලන අයුරු දැක බලා ගැනීමට වැල්ලවායේ සිට කොළඹ මහාධිකරණයට පැමිණි පාසල් සිසු පිරිසකට සංග්‍රහයක් කිරීමට මහාධිකරණ 31 August 2015
සන්ධාන ලැයිස්තුවට එරෙහි පෙත්සම විභාගයට පාර්ලිමේන්තුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් 31 August 2015
වෙලේ සුදාගේ නඩුව කල් යයි හෙරොයින් ග්‍රෑම් 7.05 ක් ජාවාරම් කළැයි වෙලේ සුදාට එරෙහි පැමිණිල්ල අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ වි 31 August 2015
සියාම් ඝාතනයේ පැමිණිල්ලේ දෙසුමට දින දහයයි බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන මැරූ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ විත්තිකරුවන් හය 31 August 2015
‘කේ.පී අල්ලන්න තරම් චෝදනා නෑ‘ කොටි සංවිධානයේ වත්මන් නායක සහ හිටපු ජාත්‍යන්තර අවි ගැනුම්කරු කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ පරික්ෂණවල 31 August 2015
මත් වැටට එක්සත් ජාතින්ගේ සහය ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනයට මුල්‍යමය පහසුකම් ලබාදීමට එක්සත් ජාතින්ගේ ගෝලිය අරමුදල ඉදි 31 August 2015
පීසීලාට පාට් දමා ඉල්ලන් කයි කහතුඩුවේ පොල්ගස්ඕවිට දී අධික ශබ්දයක් නගමින් යතුරුපැදියක් එහාට මෙහාට ධාවනය කළ බාල වයස්කරුවකු පොලිස් රාජකාරියට&nb 31 August 2015
වන්නි ලූනු කිලෝව 30ටත් දෙන්න බෑ වව්නියාව වෙළඳපොළේ රතු ලූනු මිල පහළ බැසීම හේතුවෙන් තම අස්වනු අලෙවිකරගත නොහැකි වී ඇතැයි ගොවීහු පවසති. අක්කර 18000කට ආසන්න ප්‍රමාණයක 31 August 2015
ඇප අරන් දුන්නාට නීතිඥවරිය කෝටි 5ක් ඉල්ලලා රුපියල් කෝටි ගණනක මුදල් වංචා නඩු දෙකක් සඳහා ඇප මත මුදා හැර සිටින විත්තිකාර අඹු සැමියන්ගෙන් නීතිඥවරියක් රුපියල් කෝටි 5ක මුදලක් ඉල්ල 31 August 2015
‘ඇහැළේපොළ වලව්ව අගමැතිට පෙනේවා‘ ඉපැරණි මහනුවර යුගයට අයත් ඇහැලේපොළ වලව්ව දශක ගණනාවක් ගරා වැටෙමින් පවතී. කෑගල්ල රෝයල් ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක වන මහේෂිකා කන් 31 August 2015
අලි රොෂාන්ගේ අලි පැටවු දෙන්නෙක් පින්නවලට අලි රොෂාන් නීති විරෝධී ලෙස ළඟ තබාගෙන සිටි බව කියන අලි පැටවුන් දෙදෙනකු ඔහුගේ පන්නිපිටියේ නිවසේදී අද (31) අත් අඩංගුවට ගත් බව වනජීවී නිල 31 August 2015
කොකාකෝලා සමාගමට තාවකාලික සමාවක් කැලණි ගඟට තෙල් මුසුවීම නිසා පරිසර ආරක්ෂණ බලපත්‍රය තහනම් කර තිබූ කොකාකෝලා සමාගමට තාවකාලිකව කොන්දේසිවලට යටත්ව යළි පරිසර ආරක්ෂණ බල 31 August 2015
හරකා ළඟත් කළගුණ ඇත වසර 2012 දී යාපන නගරයේදී ගව ඝාතකයකුගෙන් බේරාගත් ගවයෙක් නාගදීප පුරාණ රජමහා විහාරයේ දැන් නිදහසේ හැසිරෙයි. විහාරාධිපති නවදගල පදුමකි 31 August 2015
සිංහරාජ ගෝනාට සේලයින් සිංහරාජය ආසන්නයේ පිහිටි නෙළුව වාරුකන්දෙණියේ දී උගුලකට හසුවී බරපතල තුවාල ලබා සිටි ගෝනකුට ප්‍රතිකාර කිරීමට ගාල්ල වනජීවී සංරක්ෂණ ස 31 August 2015
‘සාකච්ඡාවෙන් තීරණ ගන්නවා‘ - මංගල රටේ සමස්ත ජනතාවට ජීවත්වීම සඳහා ස්ථාවර , සුරක්ෂිත වටපිටාවක් සැකසීම හා තිරසාර ආර්ථික සෞභාග්‍යයක් ළඟා කරදීම වත්මන් රජයේ අපේක්ෂාව බව 31 August 2015
සෞදි ගින්නෙන් ලංකාවේ කාටත් හානි නැති පාටයි සෞදි අරාබියේ අල්කොබාර් නගරයේ තෙල් සමාගම් නවාතැනක ඇතිවු ගින්නෙන් ශ්‍රි ලාංකිකයන්ට හානි සිදු වී ඇත්දැයි සෙව 31 August 2015
සත් සමුදුරින් එතෙර ගියත් ගම අමතක නොකරයි ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ අනුග්‍රහය මත මාතර අනුර විද්‍යාලයේ අභිනව නව පරිපාලන දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙර 31 August 2015
මහ අනතුරකින් නුලෙන් බේරේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කළ සිඝ්‍රගාමි දුම්රියේ මැදිරියක් අද (31) මිරිගමදි ගැලවී යාමෙන් දුම්රිය ප්‍රමාදවු අතර පස්යාල ගිරිඋ 31 August 2015
මාස 8කට පසු පාලින්ද නුවරින් තුවක්කු 4ක් පසුගිය ජනවාරි 8 වැනිදා පැවැති ජනපතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අධාරකරුවකු වූ රවීන්ද්‍ර ලක්මාල්ට වෙඩි තැබීමට උත්සාහ කළැය 31 August 2015
කොණකලගල පන්සලට ජපන් අතහිත මහනුවර කටුගස්තොට කොණකලගල ශ්‍රී විජිත මහ විහාරයට ජපානයේ ඔසෙනි සෙන්සුනී මහතාගේ නායකත්වයෙන් යුත් අට දෙනෙකුගෙන් සමන්විත ජපානයේ දුත 31 August 2015
‘විපක්ෂ නායක තේරීමට මං නෑ‘ - ජනපති පාර්ලිමේන්තු විපක්ෂ නායක තේරීමට තමා හවුල් නොවන බවත් එය පාර්ලිමේන්තුවට අයත් කාර්යයක් බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති සන්ධානයේ සුළ 31 August 2015
පොලිස් පොතෙන් අම්බලන්තොට නගරයේ මත්පැන් අලවිසලක් කඩා මුදල් සහ මත්පැන් සොරකම් කර ඇති බව පැමිණිලි කර ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි. යකඩ ඉනි යොද 31 August 2015
ගිනිමැල්ලගහ ඇත් පැටවා උසාවියට ගෝනාපීනුවල බටහිර, ගිනිමැල්ලගහ ජයතිලකාරාම විහාරයේ පෙරහරට රුපියල් 1,20,000කට කුලියට ගත් පංචාලි ඇත් පැටවා අද (31) බද්දේගම මහේස්ත්‍රාත් ව 31 August 2015
කොළඹ අවට ඇගළුම් කම්හල් කඩලා කොළඹ අවට ප්‍රදේශවල ඇගලුම් කම්හල් බිඳ රුපියල් කෝටියකට ආසන්න දේපළ සොරාගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව 31 August 2015
සන්ධාන නායකයෝ අද හමුවෙති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ 31 August 2015
සයිකල්කරු පාර මැද වැටේ : ත්‍රී රෝද රියදුරා මාරු වෙයි සඳුදාය. වේලාව උදේ 9.30 පසුවුණා පමණි. කහ පැහැ ත්‍රී රෝද රථයක් නෙළුම් පොකුණ හා අයිඕසී තෙල් හල අසළ වටරවුම පැත්තේ සිට කොළඹ මහ නගර සභා පාරට හ 31 August 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026