පොලිස් දින සමරුම අද 149 වැනි පොලිස් දිනය අද (3) සාඩම්බරයෙන් සැමරීමට එක් වන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඉල්ල 03 September 2015
රියදුරු පුහුණුවට යුරෝපා සංගමෙන් තුති යුරෝපා සංගම් නියෝජිතයින් දිවයින මුළුල්ලේ දිස්ත්‍රික්ක 22ක මැතිවරණය පැවැත්වෙන ආකාරය නිරීක්ෂණය සඳහා කැඳවාගෙන යාමට හැකියාව ලබා දීම 02 September 2015
සරසවි ගිහින් රඟපෑම තෝරා ගත්ත ගීතිකා ගීතිකා රාජපක්ෂ වන ඇය අපට හමුවන්නේ උතුම් පැතුම් සහ අංකල් සෑම් ටෙලි නාට්‍ය සමඟයි. රඟපෑමට මේ විදියට පැමිණ සිටින මේ ගීතිකා යන 02 September 2015
ජාතික මන්ත්‍රීධුරය ඉල්ලා කොමියුනිස්ට් පක්ෂය උසාවි යයි පරාජිත අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අ 02 September 2015
රනිල් අල්ලස් කොමිසමට යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස බෞද්ධාලෝක මාවතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ගොස් මිනිත්තු 10ක් පමණ රැඳී සිට අඩුපාඩු 02 September 2015
ප්‍රවාහන ඇමැති එජාපයෙන් ඉල්ලයි ප්‍රවාහන අංශයට එක්සත් ජාතික පක්ෂයෙන් ඇමැතිවරයකු ඉල්ලා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, දුම්රිය සමිති, ලංගම සමිති හා ප 02 September 2015
‘වෛරී දේශපාලනය නැති කර අභියෝගවලට මුහුණ දෙමු‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංස්කරණය කර නව මුහුණුවරකින් ඉදිරියට යා යුතු යැයි ද, නව පක්ෂයක් ගොඩ නගා ගත යුතු යැයි ද, කළ යුතු 02 September 2015
අන්ධයා විහින් අමාරුවේ වැටේ ඇසිඩ් ගැසීමක් නිසා දෑස් අන්ධවූ බව කියන පොල් ලී ඉරන්නකු (42) බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය අසලදී කෑ කෝ ගසමින් කතකට පහර දෙන් 02 September 2015
ආරක්ෂාව ඈලියාවට යයි හෝමාගම ලංගම ඩිපෝවේ පාසල් සිසුවියන් ප්‍රවාහනය කරන බස් රථයක් තුළදී 13 හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කළ එම බස් රථයේ රියදුරු හා කොන්ද 02 September 2015
මහැදුරු විජේසූරිය මහින්දට ‘ටොක්කක්‘ අනී යුද්ධය අවසන් කරමින් වැදගත් කාර්ය භාරයක් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුර කාලය වැඩි කර ගැනීමෙන 02 September 2015
තිස්දාහකට ව්‍යාපාරිකයා මරයි වත්තල කුකුළු මස් ව්‍යාපාරිකයකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරිමේ සිද්ධීයට සම්බන්ධ සැකකරු (24) දෙමඩගොඩ නිවසකි 02 September 2015
ශ්‍රීලනිප සමුළුව පුලතිසිපුර ඇරැඹේ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමික වතාවත්වලින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය මීට ටික වේලාවකට පෙර පොළොන්න 02 September 2015
පරණ බෙහෙත් කරල් හොරට විකුණලා භාවිතයට නොසුදුසු යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් විනාශ කිරීමට නියෝග කොට තිබූ බෙහෙත් කරල් තොගයක් මත්ලෝලීන්ට අලෙවි කළ 02 September 2015
අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ නඩුව කල් යයි අධිකරණ නියෝග කඩකරමින් අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළැයි සැකකරුවන් 27 දෙනකුට එරෙහි නඩුව අද (2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන 02 September 2015
මුල්ම ප්රශ්නය වී ගොවියා ගැනයි වී විකුණා ගැනීමට නොහැකිව ගොවීන් මුහුණ පා සිටින ගැටළුවට ලබා දෙන විසඳුම කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණු නායක හා කොළඹ දිස්ත්‍රික් 02 September 2015
පොලිස් පොතෙන් ආණමඩුව කොට්ටුකච්චියේ දී හාල් ව්‍යාපාරිකයකුගේ රුපියල් දෙලක්ෂයක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. වෙළඳ සලකට හාල් තොගයක් ලබා දී 02 September 2015
149 වැනි පොලිස් දිනයට වැඩසටහන් රැසක් 149 වන පොලිස් දිනයට සමගාමීව පැවති අපරාධ ඡායාරූපාගාරයේ නිර්මාතෘ දිවංගත විල්සන් හෑගොඩ මහතාගේ සේයාරූව සහිත සමරු ළුලකයක් නිරා 02 September 2015
රෝගී සැමියාගේ අත්දැකීම පොතක් වෙයි පෙනහළු බද්ධය සාර්ථකව සිදු කිරීමෙන් පසු ‘ඔහු නැවතත් හුස්ම ගනී‘ (හී බ්රීතස් අගේන්) යනුවෙන් තම සැමියා නිහාල් ජයමාන්න වෙනුවෙන් ඇය 02 September 2015
නව ඇමැතිවරු සිකුරාදා දිවුරුම් දෙති? ජාතික ආණ්ඩුවේ නව ඇමැති මණ්ඩලය ලබන සිකුරාදා පෙරවරුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. එක්සත් ජාතික පෙර 02 September 2015
රනිල් ඉන්දියාවේ සංචාරයකට සැරසේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සති දෙක ඇතුළත ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව නිව් ඉන්දියන් එක්ස්ප්&zw 02 September 2015
සභානායක කිරිඇල්ල වැඩ බාරගනී නව පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස පත්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (2) එම ධූරයේ වැඩ බාරගත්තේය. පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේදී පත් 02 September 2015
උතුරු සභාව රට පිරික්සුමක්ම ඉල්ලයි ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පමණක් පැවැත්විය යුතු බවට යෝජනාවක් උතුරු පළාත් සභාව විස 02 September 2015
පෙත්සම අවසන් වන තුරු අලස් ඇතුළට නොගනී තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාස 02 September 2015
කෙහෙළියගේ යකඩ බට නඩුව විභාගයට රූපවාහිනී සංස්ථාවට යකඩ බට මිලදී ගෙන පාඩුවක් සිදුකළැයි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු 02 September 2015
‘මත්තලට වී ගබඩාවක් එපා‘ ගුවන් ගමන් ද නැති නිසා සුදු අලියකු වී ඇති මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගබඩාවක් මහ කන්නයේ වී ගබඩා කිරීමට නොගන්නැයි කියමින් සේවක 02 September 2015
පුත්තලමේ රක්ෂිතයක් ගිනි ගනී පුත්තලම අඩවි වන කාර්යාලයට අයත් අලුත්ගම 17 කණුව ඉහළ පුළියන්කුලම - ඉපලෝගම රක්ෂිතයේ ගින්නකින් හෙක්ටයාර් 20 වැඩි ප්&zwj 02 September 2015
රුහුණේ වැව් තිහකට මාළු පැටවු හම්බන්තොට වැව් තිහක මිරිදිය මාළු පැටව් ලක්ෂ හතළිහක් දමා ඇති බව ජලජීවී වගා සංවර්ධන අධිකාරීයේ කලමනාකරු ජේ. ආර්.ඩී සම්පත් මහතා පැවස 02 September 2015
පොලිස් පොතෙන් බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ තුනක් මත්තල ගුවන්තොටුපළ අසල දී අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විශේෂ ව 02 September 2015
‘මහින්ද පුම්බන්න ඇමෙරිකාවට දුන් 87 කෝටිය වතුරේ‘ පසුගිය රජය සමයේ සිදුවූ අයථා මුදල් ගනුදෙනු ගැන චෝදනා නැගුණේ වරක් දෙවරක් නොවේ. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදුවූයේ නැත. එ 02 September 2015
‘සරණ රාගම රෝහලට ඇතුළු කළේ ඇයි?‘ මැතිවරණ සමයේ සිය බිරියගේ නම සහිත නීති විරෝධී ප්රචාරක පුවරු සවි කිරීමට එරෙහි වීයැයි එක්සත් ජාතික පාක්ෂිකයකුට පහර දුන්නේයැයි රිම 02 September 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026