චීනෙට යන ගමන් සූමා මංගල හමුවේ චීනයේ නිල සංචාරයකට යන අතරවාරයේ දකුණු අප්‍රිකා ජනපති ජේකබ් සූමා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ විද 03 September 2015
වැරදි බොත්තම මහරගම හොල්ලයි මහරගම - දෙහිවල පාරේ රන් බඩු සාප්පුවක් මංකොල්ල කන බවට මහරගම පොලිසියේ දුරකථනයට ලැබුණු පටිගත කළ පණිවිඩයක් අනුව එහි ගිය පොලිසියට දැනගන 03 September 2015
එමීර් විදෙස් ඇමැති ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් අබ්දුල්ලාහ් බින් අල් නයාන් විදේශ ඇමැති දෙදින නිල සංචාරයක් සඳහා අද (3) ශ්‍රී ලංකාවට ආවේය. ශ් 03 September 2015
මිතුරාට උදව් කරන්න ගිහින් කූඩුවේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ මහරගම, පන්නිපිටියේ කොරියන් භාෂා විභාග මධ්‍යස්ථානයකදී මිතුරකු වෙනුවෙන් උත්තර ලියූ බව කියන කොරි 03 September 2015
මත්තල වී තොටේ හයකට ඇප මත්තල ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ බහලුම් ඒකකයේ ගබඩා තුළ වී අලෙවි මණ්ඩලය මගින් වී ගබඩා කිරීමට ගත් තීරණයට විරෝධය පල කළ ගුවන් තොටුප 03 September 2015
දෙවැනි දිනටත් මත්තලට වී මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ ගබඩා සංකිර්ණයේ වී ගබඩා කිරීම අද (03) ද සිදුවූ බව ගුවන්තොටුපළ සේවකයෝ කියති. වී අලෙ 03 September 2015
‘අපේ 56ට වඩා ආණ්ඩුවට 16 ලොකුවෙලා‘ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ සන්ධානයේ මන්ත්‍රීන් 56 දෙනකු අත්සන් කළ ලියවිල්ලක් කතානායකට දී තිබියදී 16 03 September 2015
පළමු පෙළට සිසුන් ගැනීමේ හරි ක්‍රමයක් ඉල්ලයි රජයේ පාසල්වලට ළමයින් ඇතුළත් කිරිම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සැකසීම පළමු කාර්යය බවට පත් කර ගන්නා ලෙස හෙට පත්වන නව අධ්&z 03 September 2015
‘විපක්ෂ නායකකම සන්ධානයට ලැබිය යුතුයි‘ - මහින්ද බහුතරයක් සන්ධානයේ සිටීනම් විපක්ෂ නායක ධූරය ලැබිය යුත්තේ සන්ධානයට බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක 03 September 2015
විහාරමහාදේවි උයනටත් වයිෆයි නොමිලේ වයිෆයි කලාප විවෘත කිරීමේ වැඩසටහන යටතේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ වයිෆයි කලාපය කොළඹ පුරපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා අතින් 03 September 2015
නඩු 500ක තොරතුරු පොත් හොයයි අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පන්සීයක අස්ථානගතවූ තොරතුරු පොත් දහසක් පිළිබඳව මසක් ඇතුළත විධිමත් පරීක්ෂණයක් පවත්වා අධිකරණ 03 September 2015
ජවිපෙ නායක අනුර විපක්ෂ ප්‍රධාන සංවිධායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (3) පත් කරනු ලැබීය. විපක්ෂ නායකයා පත්ව 03 September 2015
ගෝඨාත් පැය 4ක් කොමිසමේ රක්නා ලංකා ආරක්ෂක ආයතනයේ සේවකයින් ඡන්ද වැඩට යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයන් සිව්දෙ 03 September 2015
හිටපු ජේඑම්ඕගෙන් උසාවියට ලියුමක් රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රථම පශ්චාත් මරණ පරික්ෂණය පවත්වද්දී වත්මන් අධිකරණ වෛද්‍ය නිලධාරී අජ 03 September 2015
පොලිස් පොතෙන් පොල්හේන්ගොඩ ඇළේ මිය ගොස් සිටි පුද්ගයකුගේ (49) සිරුර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයා ගත් බව පොලිසිය පවසයි. වැලිකඩ රා 03 September 2015
අහෝ ! මැණීක් ගඟට ගිය කලක් කතරගම සිද්ධස්ථාන වලටත් වඩා දිගු ඉතිහාසයක් ඇති සුන්දර මැණික් ගඟ අද විනාශ මුඛයට ලංව පවතී. ඉන්දියාවේ ශූද්ධ වු ගංගා නම් නදිය මෙන් කත 03 September 2015
‘ජනතා අභිලාෂයට‘ හිස නමමින් මායාදුන්නේ ඉල්ලා අස්වෙයි ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී සරත් මායාදුන්නේ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කර තම 03 September 2015
සෞඛ්‍ය සේවාව ළඟටම එයි බස්නාහිර පළාත් රෝග මර්දන සහායකවරු සැප්තැම්බර් 1 වැනිදා සිට ගෙයින් ගෙට යමින් ජනතාව දැනුම්වත් කරන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ් 03 September 2015
මත්තල කලබල කළ හතකට නොතීසි මත්තල ගුවන්තොටුපළේදී සංවිධානාත්මක ලෙස කලබල කළැයි කියන පුද්ගලයන් 7 දෙනකුට ලබන 5 වැනිදා තිස්සමහාරාම අධිකරණයේ පෙනී සිටින ලෙස අද (3) න 03 September 2015
සඟරජ දහම් පාසල 67 වසර සමරයි පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථ ශ්‍රී සංඝරාජ දහම් පාසලේ 67 වැනි සංවත්සරය 2015ක්වූ සැප්තැම්බර් 6 වැනි ඉරිදා පස්වරු 2.30ට මරදාන ටවර් රඟහල 03 September 2015
ටිරාන්ට බේත්ගන්න රට යන්න අවසර හිටපු මන්ත්‍රී ටිරාන් අලස්ට මාසයක කාලයක් සඳහා රටින් පිටවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (3) අවසර ලබාදුන්නේ 03 September 2015
තිලංග/ගයන්ත වැඩ බාරගනිති නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස තිලංග සුමතිපාල මහතා අද (3) වැඩ බාරගත්තේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ නියෝජ්‍ය කථානායක කාර් 03 September 2015
වයිකෝගේ ලියුම බාර නොගනී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා රජයට සංදේශයක් බාරදීම සඳහා කොටි හිතවාදී, ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයිකෝ කළ ඉල්ලීමක් චෙන් 03 September 2015
ඉඳල්ගස්ඉන්න දුම්රිය කටුගෙයක් පොළවට වැළලි ගිය දුම්රිය අංගනයක් උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්ඉන්න දුම්රිය මාර්ගය අසලින් මතුකර ගත් බව ඔහිය දුම්රිය මාර් 03 September 2015
ලක්ෂ හතර හමාරක දුම්වැටිත් රාජසන්තකයි රුපියල් හාරලක්ෂ හතලිස් එක් දහස් හාරසීයක් වටිනා විදේශීය සිගරට් හතලිස් හතර දහස් එකසිය හතලිහක් ගමන් මලූවල සගවාගෙන සාජා සිට පැමි 03 September 2015
ආබාධිත සෙබළු ජනපතිට දුක කියති ක්‍රියාන්විත රාජකාරියේ දී ආබාධිත විශ්‍රාම ගිය සිටින යුද හමුදා භටයන්ගේ හිඟ වැටුප් ලබා දෙන්නැයි ඉල්ලා නිදහස් චතුරස්රයේ සි 03 September 2015
කොළොන්නාවේ කුණු කන්ද උසාවියට පෙන්වයි කොළොන්නාව ප්‍රදේශයේ අක්කර 18 ක ගොඩ ගසා ඇති කුණු කන්ද ඉවත් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ නුවන් බෝපගේ මහතා විසින් ගොනු කරුණු මූලි 03 September 2015
ධීවරයන් බේරගන්න ජයලලිතා පනී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ඉන්දීය ධීවරයින් 16 දෙනා නිදහස් කර ගැනීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමතිනී ජය 03 September 2015
ගෝඨා ඇතුළු පිරිසක් ජනපති කොමිසමට රක්නා ලංකා ආරක්ෂක සමාගමේ විශ්‍රාමික හමුදා භටයන් පසුගිය මහ මැතිවරණ සමයේදී ඡන්ද වැඩට යොදා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැ 03 September 2015
විපක්ෂ නායක සම්පන්දන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් විපක්ෂ නායක ලෙස පත්කිරීමට කථානායක කරු ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය. නව 03 September 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026