IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘වායුගෝලය කැළඹිමෙන් පළාත් රැසකට තද වැසි‘

වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ හේතුවෙන් ප්‍රදේශ රැසකට විශේෂයෙන්  සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට උදය කාලයේදී ද වැසි ඇති බවත්  මිලී මීටර් 100 ක පමණ තද වැසි  ඇති වීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 06/12/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

30

24

95

80

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් සවස 2.00 න් පසු )

මඩකලපුව

30

24

95

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

කොළඹ

31

25

90

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් සවස 2.00 න් පසු )

ගාල්ල

30

24

90

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් සවස 2.00 න් පසු )

යාපනය

28

24

95

85

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

මහනුවර

28

21

95

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් සවස 2.00 න් පසු )

නුවරඑළිය

20

14

95

65

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් සවස 2.00 න් පසු )

රත්නපුරය

31

24

95

65

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන් සවස 2.00 න් පසු )

ත්‍රීකුණාමළය

31

25

95

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

29

24

95

85

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

 

 



අදහස් (0)

‘වායුගෝලය කැළඹිමෙන් පළාත් රැසකට තද වැසි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site