සෙවනගල ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ගබඩා කර ඇති ටැංකියකට භූමිතෙල් කළවම් විමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
අදාල පිරවුම්හළෙන් තෙල් ලබාගත් පුද්ගලයන් දෙදෙනකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ පරීක්ෂණ ආරම්බ කැර ඇත. පොලිසිය පවසන්නේ අදාල පිරවුම්හලෙන් තෙල් සාම්පල ලබාගත් බවයි.
පාරිභෝගික අධිකාරිය පවසන්නේ තමන්ට ඉන්ධන සාම්පල ලැබීමෙන් පසු ඒවා ඛණිජතෙල් සංස්ථාවට ඉදිරිපත් කර අදාල වාර්තා අනුව ඒ සම්බන්ධ අවසන් තිරණය ගන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් තිබෙන ප්‍ර්‍රශ්නය ඔය දේ ඔහොම නොවෙන තැනක් සොයාගන්න එකයි (නි)