ඉදිරි දිනවල රජරටට තද වැසි ඇද හැළීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමත් සමග අනුරාධපුරයේ වාන් මට්ටමේ ඇති සියලුම වැව්වල ජලය අඩි තුනකින් අඩු කිරීමට වාරිමාර් නිලධාරයෝ අද පියවර ගත්හ. ඒ අනුව කලාවව, නාච්චාදූව වැව, තිසාවැව නුවර වැව ඇතුළු වැව් රැසක වාන් දොරට විවෘත කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd