අල්ලස හා දුූෂණය තුරන් කිරීම සදහා නැගී සිටීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ලබන නව වැනිදාට යෙදෙන ජාත්‍යන්තර දුූෂණ විරෝධී දිනය නිමිත්තෙන් ආරම්භ කළ බව අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පැවසුවාය.
වැඩවසටහන ඉදිරි දිනවලදී කොළඹ,මාතර,ගාල්ල,යාපනය,කිිළිනොච්චිය හා මහනුවර යන නගර වලදී කි‍්‍රයාත්මක කිරීමට නියමිත බව සඳහන් කළ ඇය පෝස්ටර් ව්‍යාපාර හා ජනතාව හමුවට ගොස් ඔවුන්ව දැනුම්වත් කරන අල්ලස් හෝ දුූෂණ කොමිසමේ නිලධරයින් මගින් අල්ලසට එරෙහිව නැගී සිටිය යුතුවීම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන බව කියා සිටියාය.
මේ සදහා සිවිල් සංවිධාන රැුසක්ද කොමිසම හා අත්වැලි බැදගෙන සිටින බව සඳහන් කළ වික‍්‍රමසිංහ මහත්මිය ලබන නව වැනිදාට පාගමනක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර තිබෙන බවද පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් කොමිසම තවත් වැඩක
ප්‍රසන්න Sunday, 06 December 2015 06:14 AM
කොච්චර දේවල් කිව්වාත් ඒ දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි ප්‍රශ්නය.(හේ)