අපද්‍රව්‍ය කලමණාකරන කටයුතු වෙනුවෙන් පළාත් පාලන ආයතන හතක් අපද්‍රව්‍ය කලමණාකරන අධිකාරියට ගෙවිය යුතුව තිබෙන රුපියල් කෝටි හතක මුදල වහාම අයකරගන්නා ලෙස බස්නාහිර පළාත්සභා මහ ඇමැති ඉසුර දේවපි‍්‍රය මහතා අපද්‍රව්‍ය කලමණාකරන අධිකාරියේ නිලධරයින්ට දැනුම් දුන්නේය.
අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ කරදියාන කසළ අංගනයේ නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටියදී නොගෙවා ඇති මුදල් සම්බන්ධයෙන් අපද්‍රව්‍ය කලමණාකරන අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා කළ දැනුම්වත් කිරීමකට අනුවය.
මාන්නප්පෙරුම මහතා ඉදිරිපත් කළ තොරතුරු වලට අනුව ජයවර්ධනපුර,දෙහිවල ගල්කිස්ස හා මොරටුව යන පලාත් පාලන ආයතන වැඩි වශයෙන් මුදල් ගෙවීම් පැහැර හැර ඇත.
කරදියානට මුදාහරින කැළිකසළ ටොන් 1 ක් වෙනුවෙන් අදාළ පලාත් පාලන ආයතනය අපද්‍රව්‍ය කලමණාකරන අධිකාරියට රුපියල් 500 ක මුදලක් ගෙවිය යුතුය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුණු දානවාට ගෙවලා නැහැ