මොරටුව ගාලුපාර එගොඩ උයන මාර්ගය දෙපස මාස ගණනාවක සිට අක්‍රීය වී ඇති එල් ඊ ඩී විදුලි පද්ධතියේ වගකීම බාර ගෙන පිළිසකර කිරීමට කිසිදු වගකිව යුතු ආයතනයක් මෙතෙක් ඉදිරිපත් වී නැතැයි මොරටුව පොලිසිය කියයි.
මර්ග සංවර්ධන අධිකාරිය, ලෙකෝ පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය හා මොරටුව මහ නගර සභාවේ නිලධාරීන් හමුවට මොරටුව පොලිසියේ නිලධාරීන් ගිය ද ඒ කිසිවෙකු වගකීම බාර නොගන්නා බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ සල්ලි! (නි)
අපමණ යුගයක තරම. (ම)
මීගමුව වෙරල උද්‍යානයේ ඇති සුර්ය කෝෂ විදුලි බුබුළු පද්ධතිය වගෙයි. මීට වසරකට පෙර වගකිව යුතු නාලිකාවකින් විදුලි බුබුළු පද්ධතියේ අවනඩුව සහ වෙරළේ අපිරිසිදුභාවය ප්‍රදර්ශනය කලද වගකිව යුතු ආයතනය සොයා ගැනීමේ ( මීගමුව නගර සභාව, පළාත් සභා සංචාරක අමාත්තයංශය ?) අර්බුදයක් හට ගෙන ඇත. (ස)