කලාපයේ රටවල් අතරින් පර්යේෂණ සඳහා අඩුම මුදලක් වෙන් කරන්නේ ශ්‍රී ලංකාව යැයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.
අයවැයෙන් පර්යේෂණ සඳහා වෙන්ව ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.25ක් පමණක් යැයි ද අමාත්‍යවරයා කීවේය.
ජාතියක් ලෙස ඉදිරියට යාමට නම් පර්යේෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කළ යුතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දැන් කෑගහන්නේ..? අමතකද ඒ කාලේ...? (නි)
මොනා පර්යේෂණය කරන්නද? කලයි කියලා ඇති සෙතේ මොකක්ද?මේ රට දියුණු වෙන්නේ නැත්තේ මේ වගේ මිනිස්සු ඉන්නකම් තමයි.(හේ)
මෙලොව හැම නව සොයා ගෙනීමකම මුලාශ්‍රය පර්යේෂනයි.(හේ)
පරීක්ෂණ කරන්නේ කොහොමද? පරීක්ෂණ පත්‍රිකාවක්වත් භාගත කරගන්න බැරි රටේ. (ම)