5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් කරන ප්‍රමාණය වැඩි කරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සේවා මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්විණි.
ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු පහත හෙළා සමත්වන ප්‍රමාණය වැඩිකර ගැනීමට වහාම ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු අතර තීන්දුවක් නොගන්නේ නම් එම තීන්දුව ගන්නා තුරු ලංකා ගුරු සේවා සංගමය එම සිසුන්ගේ දෙමාපියන් සමග දිගින් දිගටම අරගලය පවත්වාගෙන යන බවත් කීවේය.
(ජායාරූපය - ශාන්ත සෙනෙවිරත්න )
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ වෙනසක්, ඉල්ලූ ලෙසටම ලැබී තිබෙනවා (නි)