අයවැය සම්බන්ධයෙන් දැනට මත දෙකකට බෙදී සිටින පක්ෂ මන්ත්‍රීවරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ පක්ෂයේ සමගියට හානියක් නොවන අයුරින් අයවැය ඡන්ද විමසීමේදී කටයුතු කරනු ඇතැයි ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
පොලිස් කොමිසන් සභාව දැනට පිහිටුවා ඇති හෙයින් ඊට පරිබාහිරව අගමැති යටතේ තිබූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැනි අනෙක් ආයතන තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද විකුණලා ඡන්දෙ දිනලා දැන් මෛත්‍රී විකුනනවා, මේ පින්තුරේ ඉන්න ඔහෙලා දෙන්නම එකයි! (ස)
සහබාගි රජයක් නිසා පක්ස බේද නැතිව ,මත බේද නැතිව ක්‍රියා කලොත්තමා මහජනයට යම්කිසි සේවයක් කල හැකිවන්නේ (රේ)
අනේ අපි නොදන්නා දිලාන් (බ)
හැමෝම බලන්නේ තමන්ගේ වාසිය ගන්න. අපිට මොනව වුනත් එයාලට වැඩක් නැහැ නේ (බ)
කන බොන දේවල් සැලකියයුතු ලෙස අඩු කලේ නැත්නම් ජනතා විරෝධය වලක්වන්න බැරි වේවි. (ර)
හොඳ තීරණයක්. (ර)
පක්ෂයේ සමගිය ආරක්ෂා කරන්න කියල එක්සත් ජාතික පක්ෂයට උවමනා ආකාරයට වෑඩ කරනව නම් ඔය පක්ෂයෙන් ඈති වෑඩේ මොකද්ද? (ස)
පොලිස් මූල්‍ය අපරාද කොට්ටාසයට පුදුම බයක්නේ තියෙන්නේ ? (ස)