හිටපු නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මඩකලපු මහේස්ත්‍රාත් එන්.එන්.අබ්දුල්ලාහ් මහතා විසින් ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
2005 දෙසැම්බර් 25 වැනිදා මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයේ නත්තල් පූජාවට සහභාගී වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 9 වැනිදා රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන අඛණ්ඩව රඳවා තබා ගනිමින් පරීක්ෂණ සිදු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd