වව්නියාව දිසා වැටලීම් ඒකකයේ රාජකාරී කරමින් සිටියදී පසුගිය අගෝස්තු 6 වැනිදා සිට ආගිය අතක් නැතැයි කියන පොලිස් සැරයන් ගුණතිලක නොච්චියාගම සිටින බව තොරතුරු තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
වව්නියාව කුඩා කච්චිකොඩියේ නිධන් හෑරීමේ සිද්ධියේ නියෝජ්‍ය පොලිස්පතිට සහ දිසා වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිට එරෙහි නඩුවේ සාක්කි වසන් කිරීමක් ගැන පරීක්ෂණ පවත්වන බව ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැංගිමුත්තන් සෙල්ලම් හැමදාම බැහැ.(හේ)