අත්අඩංගුවට ගත් වැලි බලපතක් ආපසු දීම සඳහා වැලි ප්‍රවාහනය කළ අයකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ඉල්ලා රුපියල් 1500ක් ගත්තැයි බොරලැස්ගමුව පොලිසියේ සැරයන් ප්‍රේමතිලක දෙසැම්බර් හත දක්වා රිමාන්ඩ් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)