සූරියවැව බැදිගම්තොට ගංඟාරාම විහාරස්ථානයේ පස් ලෝ බුදුපිළිම වහන්සේ සොරාගෙන ගොස් ඇති බව විහාරාධිපති පනාගොඩ සුමණවංශ හිමියෝ සූරියවැව පොලිසියට අද (02) පැමිණිලි කර ඇති බව සූරියවැව පොලීසිය කියයි.
විහාරාධිපති හිමියන් අසනිප වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා යළි විහාරස්ථානයට පැමිණිමෙන් පසු විහාරස්ථානයේ තිබූ බුදු පිළිමය අතුරුදහන්ව ඇති හෙයින් මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කළ බව හිමියෝ පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අද අපේ සමාජය ඒ තරමටම පිරිහිලා.(ම)
දැන් ද එහෙම හිතෙන්නේ ? (ම)
පිරිහීම යනු මිනිසාගේ විනාශයය. එය විනාශය අපි අද දකිමින් පවතී. (ර)