කොටි සංවිධානයේ බුද්ධි අංශයේ රමේෂ් පිළිබඳ තොරතුරු 2001 අප්‍රේල් මාසයේ දී පොලිසියට හා හමුදාවට වසන් කළැයි සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේට එරෙහිව සංශෝධිත චෝදනාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය අද රජයේ නීතිඥ සුහර්ශ හේරත් මහතාට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි ඇල්ලුවත් නඩු, බේරුවත් නඩු. (නි)
පොලිසියේ ලොක්කෙක් පොලිසියටම තොරතුරු වසන් කිරීම වරදක් නේද පිටිගල? (නි)
මෙවැනි ජාති ද්‍රෝහීන් රජයේ සේවයෙන් පහ කල යුතුය (රේ)